එළකිරි යුගයක ආරම්භය !!!!!!!!!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එළකිරි යුගයක ආරම්භය !!!!!!!!!!!!!!

    අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ දැන් පාර්ලිමේන්තුවෙත් 2/3 අරන් බිලී බාන්න අවශ්‍ය නැති ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනවා එළකිරි වගේ.

    දැන් තියෙන්නේ අපේ රට අපි හීන දකින තැනට ගෙනියන්න ඒකට හැකියාවක් තියෙන අපේ ජීවිත කාලය තුල පහළ වූ විශිෂ්ඨ නායකයාට අපේ සහයෝගය දෙන එක.

    දැන් රටේ මිනිස්සුත් බොරු බයිලා වලට රැවටෙන්නේ නැතුව රටට අවශ්‍ය දේ මොකක්ද කියලා අඳුනගෙන කියලා එළිපිටම පේන්න තියෙනවා. මේක ලංකාවේ ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති දෙයක්.

    මේක ලංකාවේ ඉතිහාසයේ අළුත් පිටුවක් පටන් ගන්න තැන කියලා මම නම් 100% ක් විශ්වාස කරනවා.

    ඉතින් අපි එකතු වෙමු සොයුරනි !!!!!!!!!!!!!!!!!!!