එළකිරි යේ ඉන්න චීත්ත ඩයල් ගැන !

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ජංගි මල්ලිට ඔන්න මගෙනුත් සුබ පැතුම්..!!!:love:

    55502,xcitefun-congrats9.gif


    :lol::lol::lol::lol::lol::lol:

    :rolleyes::rolleyes:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    congratulation bro

    ඔන්න අපෙනුත් සුබපැතුම් කොල්ලාට.
    එල බොක්ක මොනා උනත්.

    Happy B'day :P

    පට්ට බන්,මට හිනාව නවත්තගන්න හෙන ගේමක් දෙන්න උන.හොද වෙලාවට මාව වැඩිය අහුවෙලා නැ.එහෙනම් ඔන්න 25000 ට මගෙන් සුබ පැතුම්.උබ හිත හොද කොල්ල,ජයවේවා!
    :love::love::love::love::love::love::love::love:

    ජිංගියා 25 ගහලා නෙද:shocked:
    දැන්වත් ඔය චිත්තෙ ගලවලා දපන්(ගලවන්න රෙදි තියෙද මංදා):rofl::P
    සුබ පැතුම් මචන් මොනවා කිව්වත් උබ සිරා ඩයල් එකක්:yes:
    ජයවේවා
    11.gif
    හැමෝටම තෑන්ක්ස්:love::D
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔන්න මගෙන් සුබ පැතුම් එහෙනම්



    මොනවා කිව්වත් කෙරුවත් මූ හොද එකා..........
    උඹට මගෙන් ඔන්න උණුසුම් සුභ පැතුම්......
    ඔබට නිවන් සුව........." :love::lol::lol::lol::lol::lol::lol::lol::frown::frown:

    අපේ ජංගි මල්ලිට ඔන්න මගෙනුත් සුබ පැතුම්..!!!:love:



    :lol::lol::lol::lol::lol::lol:


    OMG........!! Congradzzz Man.
    තෑන්ක්ස් මචන්ලා:love::D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සමියා හෙවත් අපේ සදාදර ජන්ගියා :lol: මුගේ රෙදි ගැලවෙන්න ගොඩක් දේවල් දාන්න හිටියේ, ඒත් වැඩ වගයක් නිසා මට ඒක බැරි උනා :(. ජැකා කියන එක සම්පූර්ණයෙන් ඇත්ත අපිට ලැබෙන හම්බ වෙන හැම එකක්ම මේකා මට ඕනේ :oo:. එක දවසක් මගේ බර්ත් ඩේ එක දවසේ හැමෝටම උම්මා :love: දුන්නයින් පස්සේ මේ උම්මා රෝගේ :baffled: හොඳටම වැලදුන එවුන්ගෙන් එකෙක් තමයි ජන්ගි පුතා :love: ..අපි මූව මරණවා කිව්වත් මුඋම්මා කියනවා.. :lol:

    තව එකක් තමයි මුට මගෙන් තු තෝ කියලා අහගන්නවා තරන් දෙයක් නෑ..
    තු තෝ :frown::love:

    හදිස්සියේ වත් දවසක මම මුට තු තෝ කියලා නොකිව්වොත් බලෙන් හරි කියව ගන්නවා.:growl::frown:

    මූ ගැන විස්තර ගොඩයි..:) ඔක්කොම ඉතින් ජන්ගී සීන් තමයි ... :lol:
    ටයිප් කරන්න වෙලා මදි.. :rolleyes:

    මොනවා උනත් හිත හොඳ එකා.:love::love::love: හැබැයි මුගේ තියන තුච්චම වැඩේ තමයි හැම එකාටම මාමා කියන එක .. පූවා අයියගෙන් නම් ලඟදි ඕකට හොඳට අහගත්තා... (මාමා ඉන්නේ තොගේ කලිසම අස්සේ කියලා :lol::lol::lol: )

    එහෙනම් ජන්ගි පුතේ උබට මේ අලි පැටියා අයියා එක හිතින් සුභ පතනවා, චිරාත් කාලයක් මේ එලකිරියේ නයිට් ක්ලබ් එක කරන් ඉන්න ලැබේවා කියලා..

    උඹට ජය ශ්‍රි මා බෝ සමිදු පිහිටයි ..!



    25000 සුභ පැතුම්...

    උම්මා උම්ම්මා............ :love::love::love:

    තු තෝ... :love::love::love:


    සචියත් ( හිවලා ) මම බාර දුන්න වැඩේ කොර වෙන්න කරලා තියනවා එල එල ..
    :love: