congratulation bro
ඔන්න අපෙනුත් සුබපැතුම් කොල්ලාට.
එල බොක්ක මොනා උනත්.
Happy B'day![]()
පට්ට බන්,මට හිනාව නවත්තගන්න හෙන ගේමක් දෙන්න උන.හොද වෙලාවට මාව වැඩිය අහුවෙලා නැ.එහෙනම් ඔන්න 25000 ට මගෙන් සුබ පැතුම්.උබ හිත හොද කොල්ල,ජයවේවා!
ජිංගියා 25 ගහලා නෙද
දැන්වත් ඔය චිත්තෙ ගලවලා දපන්(ගලවන්න රෙදි තියෙද මංදා)![]()
සුබ පැතුම් මචන් මොනවා කිව්වත් උබ සිරා ඩයල් එකක්
ජයවේවා![]()


ඔන්න මගෙන් සුබ පැතුම් එහෙනම්
Jayawewa![]()
මොනවා කිව්වත් කෙරුවත් මූ හොද එකා..........
උඹට මගෙන් ඔන්න උණුසුම් සුභ පැතුම්......
ඔබට නිවන් සුව........."![]()
අපේ ජංගි මල්ලිට ඔන්න මගෙනුත් සුබ පැතුම්..!!!
OMG........!! Congradzzz Man.


Congratulations Machan!
![]()
meh Apita Party 1kak one Harida?



සුභ පැතුම් මචෝ.........!!!!
තූ තොපි



මුගේ රෙදි ගැලවෙන්න ගොඩක් දේවල් දාන්න හිටියේ, ඒත් වැඩ වගයක් නිසා මට ඒක බැරි උනා
. ජැකා කියන එක සම්පූර්ණයෙන් ඇත්ත අපිට ලැබෙන හම්බ වෙන හැම එකක්ම මේකා මට ඕනේ
. එක දවසක් මගේ බර්ත් ඩේ එක දවසේ හැමෝටම උම්මා
දුන්නයින් පස්සේ මේ උම්මා රෝගේ
හොඳටම වැලදුන එවුන්ගෙන් එකෙක් තමයි ජන්ගි පුතා
..අපි මූව මරණවා කිව්වත් මුඋම්මා කියනවා.. 




ඔක්කොම ඉතින් ජන්ගී සීන් තමයි ...
ටයිප් කරන්න වෙලා මදි..


හැබැයි මුගේ තියන තුච්චම වැඩේ තමයි හැම එකාටම මාමා කියන එක .. පූවා අයියගෙන් නම් ලඟදි ඕකට හොඳට අහගත්තා... (මාමා ඉන්නේ තොගේ කලිසම අස්සේ කියලා 

)






තු තෝ අලිපක් මාම
25000 සුභ පැතුම්...
උම්මා උම්ම්මා............
තු තෝ...







මාමා ඉන්නේ තොගේ කලිසම අස්සේ..තු තෝ අලිපක් මාම
තෑන්ක්ස් අලී![]()



@$#@@%%