එළකිරි යේ ඉන්න චීත්ත ඩයල් ගැන !

May 15, 2010
1,654
109
0
In your heart.....
එහෙනං කමක් නෑ :(

:yes::yes::yes:

දිය රෙද්දෙන් බෙල්ල කැපිමද:nerd:

නැ:cool: සරමත් අගලට ගහලා ඉන්නෙ:lol:

තව මට මොනාහරි කියල තිබ්බොත් මම දැලි පිහියකින් බෙල්ල කපනවා ඔයාගේ..... :frown::frown:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සුදු රෝස;14044258 said:
:yes::yes::yes:

තව මට මොනාහරි කියල තිබ්බොත් මම දැලි පිහියකින් බෙල්ල කපනවා ඔයාගේ..... :frown::frown:

මම හිතුවෙ ගියා කියලා:sorry: අපි බය වෙයි :oo:අපි දැලි පිහි වලින් කිරි කන මිනිස්සු හරිය:cool:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සුදු රෝස;14045277 said:
ලොල්..... මල්ලි මගේ හැටි දන්නේ නෑ.... :P:P:P
මේ අක්කා කෙනෙක්ද :shocked:මම හිතුවෙ ඇන්ටි කෙනෙක් කියලා:sorry:
ඔයිට වඩා අක්කලා අපි දැකලා තියෙනවා:frown:

හරිම ලේසි එක නම්
ඔය ලෙසි ක්‍රම් හරි යන්නෙ නැ ඔයි :frown:මම දැන් සරමට ගහන්නෙ බාල්දි ගැටෙ:lol:
උදෙට සරම හොයාගන්නෙ මාර ගෙමක් දිලා:nerd:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ අක්කා කෙනෙක්ද :shocked:මම හිතුවෙ ඇන්ටි කෙනෙක් කියලා:sorry:
    ඔයිට වඩා අක්කලා අපි දැකලා තියෙනවා:frown:

    ඔය ලෙසි ක්‍රම් හරි යන්නෙ නැ ඔයි :frown:මම දැන් සරමට ගහන්නෙ බාල්දි ගැටෙ:lol:
    උදෙට සරම හොයාගන්නෙ මාර ගෙමක් දිලා:nerd:
    රෝස මලේ නටුවේ කටු ලු බන්

    බාල්දි සිස්ටම් ආ
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    76490893640699884_NAiWmBOX.jpg

    skype එකෙන් වත් කතාකරල නෑ නේද එයත් එක්ක.. :lol::lol::lol::lol:
    ඒකනෙ කියන්නෙ :lol::lol:
    :rofl::lol::lol::lol: පව් සමී හරි අහින්සකී..... :sorry:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මේ අක්කා කෙනෙක්ද :shocked:මම හිතුවෙ ඇන්ටි කෙනෙක් කියලා:sorry:
    ඔයිට වඩා අක්කලා අපි දැකලා තියෙනවා:frown:

    ඔය ලෙසි ක්‍රම් හරි යන්නෙ නැ ඔයි :frown:මම දැන් සරමට ගහන්නෙ බාල්දි ගැටෙ:lol:
    උදෙට සරම හොයාගන්නෙ මාර ගෙමක් දිලා:nerd:

    දැන් මම බය උනාලු...... :frown::frown::frown:

    රෝස මලේ නටුවේ කටු ලු බන්

    බාල්දි සිස්ටම් ආ

    :frown::frown::frown: මේ මල කුමාරි....... එන්නෙපා ඇද කරන්න, හරි?????
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රෝස මලේ නටුවේ කටු ලු බන්

    බාල්දි සිස්ටම් ආ
    මේ මලෙ නම් කටු විතර්යි ලු පෙති නැතිලු:sorry:
    ඒ මොකක්ද යකො ඒ:confused: මම දැන් කරන්නෙ නිකන් ලනු දෙකක් අල්ලා ගැට ගහනව වගෙ වැඩක් :lol:
    සුදු රෝස;14048523 said:
    දැන් මම බය උනාලු...... :frown::frown::frown:

    :frown::frown::frown: මේ මල කුමාරි....... එන්නෙපා ඇද කරන්න, හරි?????
    එයයි විය යුත්තෙ:lol:
    මම බය මගෙ හිතෙ මෙව්ව එකක් තියෙන කෙල්ලොන්ට විතරයි:nerd: එක නිසා ඔයටාල බය නැලු අපි :P