Captain ජැක් ස්පැරෝ;11880590 said:ආ මේ ඕයි, මම අරවා ඔක්කොම ටික දැම්මා.....Download කරගනින්..........![]()

මගේ මූවි ත්රෙඩ් එක බලපන් ඕයි............වැදගත් කියන දෙයක් නම් මටත් දෙනවකො ඕයි ...![]()

Captain ජැක් ස්පැරෝ;11881730 said:මගේ මූවි ත්රෙඩ් එක බලපන් ඕයි............![]()

කෝ කෝ කොහෙද???![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1285409
බෙටි සීන් ඒක නම් මු ඉල්ලන් දාගත්ත කාඩ් එකක් ඔන්න ඒකට නම් නයිට් ක්ලබ් එකට අලුතෙන් සෙට් වෙච්චි අපිත් සාක්ෂි...

කියල වැඩක් නෑ පට්ට ෆන්....
බලාගෙන ගියාම නෝට් පෑඩ් හදන වැඩේට වැඩිය උඹ ලියන වැඩේට දස්සයිනේ....
කොච්චර කාඩ් හදාගත්තත් සමීරය එල කොල්ල....
එහෙනම් අපේ එල ෆිට් ඒක බෙටි සිරා සහෝ ට ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්!!!!
චිරාත් කාලයක් බෙටි චොක්ලට් අනුබව කිරීමට ලැබේවා!!!
ජන්ගි පුතා...හෆොයි මුට තියෙන කාර්ඩ් ටික එකතු කරලා කාඩ් කුට්ටමක් හදල බුරුව පාරක් උනත් ගහන්න බැරි කමක් නෑ....බෙටි සීන් ඒක නම් මු ඉල්ලන් දාගත්ත කාඩ් එකක් ඔන්න ඒකට නම් නයිට් ක්ලබ් එකට අලුතෙන් සෙට් වෙච්චි අපිත් සාක්ෂි...
සචිත්ත පරියෝ දපනං සහෝදරයා නියමෙට රෙදි ටික ගලවල ආයිත් අන්දලා තියෙනවා...කියල වැඩක් නෑ පට්ට ෆන්....
බලාගෙන ගියාම නෝට් පෑඩ් හදන වැඩේට වැඩිය උඹ ලියන වැඩේට දස්සයිනේ....
කොච්චර කාඩ් හදාගත්තත් සමීරය එල කොල්ල....
ඒක එළකිරියේ කව්රුත් දන්නවා නෙව....![]()
එහෙනම් අපේ එල ෆිට් ඒක බෙටි සිරා සහෝ ට ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්!!!!
චිරාත් කාලයක් බෙටි චොක්ලට් අනුබව කිරීමට ලැබේවා!!!
![]()
![]()

ජීඑෆ් එක එවපන් ඇනිමේෂන් එක සෙට් කරලා දෙන්න![]()
hoyagaththa lede 