එළකිරි යේ ඉන්න චීත්ත ඩයල් ගැන !

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Captain ජැක් ස්පැරෝ;11880590 said:
    ආ මේ ඕයි, මම අරවා ඔක්කොම ටික දැම්මා.....Download කරගනින්..........:cool:

    වැදගත් කියන දෙයක් නම් මටත් දෙනවකො ඕයි ...:angry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හෆොයි මුට තියෙන කාර්ඩ් ටික එකතු කරලා කාඩ් කුට්ටමක් හදල බුරුව පාරක් උනත් ගහන්න බැරි කමක් නෑ....:shocked:බෙටි සීන් ඒක නම් මු ඉල්ලන් දාගත්ත කාඩ් එකක් ඔන්න ඒකට නම් නයිට් ක්ලබ් එකට අලුතෙන් සෙට් වෙච්චි අපිත් සාක්‍ෂි...:yes:;)
    සචිත්ත පරියෝ දපනං සහෝදරයා නියමෙට රෙදි ටික ගලවල ආයිත් අන්දලා තියෙනවා...:cool:කියල වැඩක් නෑ පට්ට ෆන්....:)බලාගෙන ගියාම නෝට් පෑඩ් හදන වැඩේට වැඩිය උඹ ලියන වැඩේට දස්සයිනේ....:yes:කොච්චර කාඩ් හදාගත්තත් සමීරය එල කොල්ල....
    11.gif
    ඒක එළකිරියේ කව්රුත් දන්නවා නෙව....:yes:එහෙනම් අපේ එල ෆිට් ඒක බෙටි සිරා සහෝ ට ඔන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්!!!! :) චිරාත් කාලයක් බෙටි චොක්ලට් අනුබව කිරීමට ලැබේවා!!!:P :)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    ජන්ගි පුතා... :love: