එළකිරි යේ ඉන්න චීත්ත ඩයල් ගැන !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Captain ජැක් ස්පැරෝ;11883527 said:
    හුටා....ඒ මොනවා කරලද....... :angry: :angry: :angry: :angry:
    පොඩ්ඩක් හිටපන් බලන්න...............

    දෙවැනි පාර බෑන් කොලාට පස්සෙ ආයෙ unban කොරන්නෙ නෑ නේද ! :sorry::sorry::sorry:

    ඌට Warn කරලත් තිබුන Insulting to Other Members කීලා ! :rolleyes::rolleyes: එහෙම කීලත් හැදිලා නෑ ! :rolleyes: ස්කයිප්පු ඉන්නවද දන්නෙ නෑ ! :rolleyes: බලන්න ඕනා ! :rolleyes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හරි අනී ඔයා ගෙ තමා ! :lol::lol::lol:
    උම්මා එකත් ඔයාගෙ නේ ~ :lol::lol::lol:
    9.gif

    උම්මා එකත් මගේ තමයි යකොව් , තූ තෝ එකත් මගේ , රෙදි නැත කියන එකත් මගේ .:angry::angry::angry::frown::oo:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දෙවැනි පාර බෑන් කොලාට පස්සෙ ආයෙ unban කොරන්නෙ නෑ නේද ! :sorry::sorry::sorry:

    ඌට Warn කරලත් තිබුන Insulting to Other Members කීලා ! :rolleyes::rolleyes: එහෙම කීලත් හැදිලා නෑ ! :rolleyes: ස්කයිප්පු ඉන්නවද දන්නෙ නෑ ! :rolleyes: බලන්න ඕනා ! :rolleyes:
    ස්කයිපුත් නෑ FB ත් නෑ.............


    ආ හිවලෝ.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Captain ජැක් ස්පැරෝ;11883624 said:
    ස්කයිපුත් නෑ FB ත් නෑ.............


    ආ හිවලෝ.....

    ඌව ඒවයිනුත් ban කොරලද දන්නෙ නෑ ! :sorry::sorry::shocked::lol::rolleyes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Captain ජැක් ස්පැරෝ;11883689 said:
    ඇයි බන් එහෙම බැන් කොරන්නේ.........
    එහෙම කොරන්න ඉස්සල්ලා වෝර්න් එකක් එවනවා නේද?:eek:

    කූල කියන හිබුවට warn කොරල තිබුනා ! screen shot එකක්ම ගහල පෙන්නුවා ! Warn එක :angry::angry::angry::angry: