ඔව් බං ! මේ version එක release කරල..
ඊ ලග version එක සිංහල & english දෙකෙම්ම release කරන්න තමා හිතන් ඉන්නෙ !![]()
dena huiyak apitath diyan.....

ඔව් බං ! මේ version එක release කරල..
ඊ ලග version එක සිංහල & english දෙකෙම්ම release කරන්න තමා හිතන් ඉන්නෙ !![]()

Captain ජැක් ස්පැරෝ;11884061 said:කවද්ද රිලීස් කොරන්නේ.......
සුභ මොහොතෙන්.............

සේරම ඉවර කොරන්න එපැයි ඉතින් ! 

හදිස්සි වෙන්න එපා...හිමිට ලස්සනට කරපන්...........![]()
ඔය icon එකක් දාල නැති Folders වල තියන Projects තාම ඉවර නෑ !සේරම ඉවර කොරන්න එපැයි ඉතින් !
![]()
Captain ජැක් ස්පැරෝ;11884203 said:හදිස්සි වෙන්න එපා...හිමිට ලස්සනට කරපන්...........
sira maxza oka hemin karamuබබා දැක්ක
ඌ කිවවා ෆට්ට කියල !![]()
![]()
sira maxza oka hemin karamu
passe oka aye develop karala poddak features add karala ekenma deela damu



ඌවත් බෑන් කරලද බන් මේ දැන් හිටියනෙ
ඔව් බං ! මේ මාසෙ බැරි උනොත් ලබන මාසෙ හරි කොහොම හරි ඉවර කර ගන්න ඕනා !![]()



Hadissiyak Ne Hemin Karamu 
පව් බං !![]()
![]()
![]()
![]()
තූ තෝ අවලමා !![]()
