### එළකිරි රේඩියෝ - Reunion ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### එළකිරි රේඩියෝ - Reunion ###

    සැහෙන කාලෙකින් ත්රෙඅඩ් එකක් දාන්නේ.
    එකටත් ඇන ඇන ඉන් නැතුව වරෙන් ඇතුලට.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .

    මුලින්ම කියනවා ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නැ,
    ඒ නිසා වද නොදී හිටපියවූ....

    සැහෙන කාලෙකට පස්සේ එළකිරි එකත් එක්ක එකතු උනා.
    යන්තම් අපහු මේ සති දෙකටම රේඩියෝ ෂෝ දෙකකට එකතු උනා.
    හැබැයි සැහෙන්න දේවල වෙනස් වෙලා.
    ගොඩාක් දේවල්.
    ඉස්සර රේඩියෝ එක සතියට දවස් පහක් විතර තියෙනවා.
    එකත් එක්කෝ 8 ඉදල නැත්නම් 10 ඉදල 12ත් පහු වෙනකල්.
    දවස් නැතුව එක දවස දෙකට බෙදාගෙනත් කිබුලයි සැසයි කළා.

    එත් දැන් ගොඩක් වෙනස් වෙලා.
    ඉස්සර රේඩියෝ කරන්න පට්ට සෙට් එකක් හිටියා.
    ගමයා
    දිල්රසන්
    ටු ලිට්ටල්
    රූෂන්,
    මයි ස්ටයිල්,
    සෝමපාල,
    සැසා
    කිබුලා,
    හෂාන් දිස්,
    ඩි,ජේ,යු, 9
    බට්ටා,
    බ්ලැකා


    මතක ඔච්චරයි.

    ඒ වගේම සපෝර්ට් එකට ත්රෙඅඩ් එකත් එක්ක පට්ටම සෙට් එකක් හිටියා.

    කට්ටා (රගපු රැගිල්ලට මුව එකටම දැම්මා )
    rccc
    model
    සන්කපාලයා,
    0716ඇරා
    මාලිංග අයියා ( සාදාරන කොටා )
    මේවා
    හංස
    සයු,
    කෙලියේ සුපුන්
    වාචාල අවුරෝරා,
    හැන්කොක්,
    අනාත ඉබ්බා,
    අමිල 256
    රෙක්ස්
    අන්ජුවා,
    33000 වෝල්ට්,
    ටිටි, (කාගේත් ලව් එක.);););)
    නෙබුවා,
    ලක්ෂිත,


    ඔය වගේ හෙනම සෙට් එකක් හිටියා,
    අනිවා ත්රෙඅඩ් 2ක් දාන්නම වෙනවා එක ෂෝ එකකට.
    ලිදවල් සැහෙන්න සෙට් උනා.
    ගොඩක් එවුන්ව අදුර ගත්තා,
    උපදෙස් ගත්තා,
    මම නම් පවුද්ගලිකව ගොඩාක් උදවු ගත්තා,

    හැබැයි දැන් ගොඩාක් වෙනස්,
    හේතුව නම් දන්නේ නැ පහුගිය ටිකේ හිටපු නැති නිසා,

    ඒ නිසා පුළුවන් නම් අයෙත් මේ සෙට් එකම එකතු කරගෙන අයෙත් පන ගහල ගමුද?

    රේඩියෝ ටීම් එකෙනුත් (තාමත් ලොක්කා බ්ලැකා කියල හිතනවා ) ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඒ සෙට් එක එකතු කරන එක ෂෝ එකක් කරමු කියලා.

    කරුණාකරලා නම් සදහන් නොවුණු ය තරහ වෙන්න එපා.
    මතක ටික ගැහුවේ.

    ආයෙත් කියනවා ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නැ,

    ඉවර කරන්නම් අන්ජුවගේ රේඩියෝ කවියෙන්


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියෝ ගොඩ දාන්න දවස් 7 ටම ශෝ 7 ක් සෙට් වෙන්න ඕනෙ (එහෙම කරන්න ගිහින් දැන් ආයිමත් කිඹුලගේ ෂෝ එකටයි තරිදුගේ ෂෝ එකටයි සිමා වෙලා) ඒ වගේම අහන්න ඉන්න පිරිසත් වැඩි වෙන්න ඕනේ මචං. දැන් උනත් මගේ අදහස නම් මේකේ ඉන්න අලුත් සාමාජිකයෝ රේඩියෝ ගැන දන්නේ නැති කමින් අහන්නෙ නැ කියලා.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රේඩියෝ ගොඩ දාන්න දවස් 7 ටම ශෝ 7 ක් සෙට් වෙන්න ඕනෙ (එහෙම කරන්න ගිහින් දැන් ආයිමත් කිඹුලගේ ෂෝ එකටයි තරිදුගේ ෂෝ එකටයි සිමා වෙලා) ඒ වගේම අහන්න ඉන්න පිරිසත් වැඩි වෙන්න ඕනේ මචං. දැන් උනත් මගේ අදහස නම් මේකේ ඉන්න අලුත් සාමාජිකයෝ රේඩියෝ ගැන දන්නේ නැති කමින් අහන්නෙ නැ කියලා.

    අඩේ ටොමා ,
    උබව අමතක උනා වස්තුවේ,
    සිරාවටම.
    මේකට GT ලොක්කත් බහින්න ඕනේ.


    GT ලොක්කා, මේ ඔබේ අවදානය පිණිසයි.​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19319287 said:
    තාම ලිදේද, ආවද මචන්,
    කුප්‍රකට ෆ්රික්...​

    ඔව් මාමේ අපිත් අවා අපි ඉතින් ලිදේ හැම දාමත් ගොඩ එමක් නැහැ :sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19319312 said:
    සොරි, කලින්ම කිවා,
    ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නැ.​

    උගේ ආතල් එක මචන් ෆෙක් එකක් හදන් ඔක දාන එක පව් බන් අහින්සක ජිවිතයක් ඉගෙන ගෙනත් නැතුව ඇති අම්මලා තාත්තලා තම ජිවත් වෙනවා නම් එ අය පව් බන් ශිට් මෙවගේ උන් වාදාපු ඒ අහින්සක අය බැනුම් අහන්නේ :angry::angry::angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    උඹ දාල තියන සමහර යූසර්නේම් ඇහුවෙත් අද.....අපි එච්චර ඉතිහාසයක් දන්නෙ නෑ ළඟදි සෙට් උන නිසා:)


    අනිවා... එළ වැඩක් මචෝ
    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    ඒකටත් අවජාතක පත්තෑයෙක් කඩා පැනල නේහ්.....:frown::frown:


    PS : කෝ බං ඌ:eek::eek:... කමෙන්ට් එක දාන ටිකට ස්වර්ගස්ත කරලා:lol::lol::lol::lol:
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක



    උඹ දාල තියන සමහර යූසර්නේම් ඇහුවෙත් අද.....අපි එච්චර ඉතිහාසයක් දන්නෙ නෑ ළඟදි සෙට් උන නිසා:)


    අනිවා... එළ වැඩක් මචෝ
    11.gif

    මාත් ගොඩක් එවුන්ව අදුර ගත්තේ රේඩියෝ එකෙන් මචන්.
    ලොවෙත්....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19319280 said:
    අඩේ ටොමා ,
    උබව අමතක උනා වස්තුවේ,
    සිරාවටම.
    මේකට GT ලොක්කත් බහින්න ඕනේ.


    GT ලොක්කා, මේ ඔබේ අවදානය පිණිසයි.​

    කලිනුත් ලොක්කා එක්ක සාකච්චා කලා මචං. එහෙම සාකච්චා කරලා තමයි ඔය දෙවෙනි පාර පටන් ගත්තේ. :nerd:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    RePost බුවා;19319355 said:
    මාත් ගොඩක් එවුන්ව අදුර ගත්තේ රේඩියෝ එකෙන් මචන්.
    ලොවෙත්....


    බොරු කියන්න ඕන් නෑ...මට ඕකට සෙට් වෙන්න හම්බෙන්නෑ ගොඩක් ටයිම් වලට....

    ඒත් රේඩියෝ ත්‍රෙඩ් එකට සෙට් උනාම මාර බැඳීමක් ඇතිවෙනවා කිරියත් එක්ක:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    බොරු කියන්න ඕන් නෑ...මට ඕකට සෙට් වෙන්න හම්බෙන්නෑ ගොඩක් ටයිම් වලට....

    ඒත් රේඩියෝ ත්‍රෙඩ් එකට සෙට් උනාම මාර බැඳීමක් ඇතිවෙනවා කිරියත් එක්ක:)

    ආ.... ඊයේ උඹ ආවෙ නෑ නේද මල්ලි. අල්ල ගන්න හිටියේ. හිටපිය බොට :growl::growl:
     
    අපි හොරෙන් රේඩියෝ අහපු එවුන්..:sorry:
    තව කට්ටිය හිටියා බන්..:oo:
    Hacker T, You_Know_Me ... ect

    දැන් එහෙම හොරෙන්වත් රේඩියෝ අහන්න වෙලාවක් නැහැ..:(
    ආයේ පටන්ගන්නවා නම් එල..
    11.gif