### එළකිරි රේඩියෝ - Reunion ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19320334 said:
    තව එක්කෙනෙක් එකතු වෙලා සපොර්ට් එකක් දුන්නොත් මන් කරනවා නැත්තම් කරන විඩිහ කියලා දුන්නොත් තනියම හරි කරනවා :)

    සතියෙ හැමදාම යන්නෙ තරිදු අයියාගෙ මියුසික් හට් විතරයි සති 2 කට පාරක් තමා කිබුලා අයියාගෙ සසල හද විල් තෙර යන්නෙ එකත් 2016 ජුලි මාසෙ නවත්තනවා කියලා කිබුලා අයියා කියුවා

    මාත් මාස 2 බලන් හිටියා එලකිරි ගැරැජ් කියන මහෙශ් අයියා කරන වැඩසටහන මාස 2 ගියෙ නැ

    බැඩ් කොප් ඉරිදා දවසෙ කරන්න ගිය වැඩසටහනත් වෙච්ච දෙයක් නැතුව ගියා

    රේඩියෝ ටීම් එකත් එක්ක කතා කරලා බලහන්කො.
    අනිවා උබට අපි සපෝර්ට් කරනවා....
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මමත් අළුතෙන්ම රේඩියෝ අහන්න සෙට් උනේ Mr.Tom සහෝදරයාගේ ත්‍රෙඩ් එකක් දැකලා. එදා අහන්න ගත්ත ගමන දිගටම අහනවා. සමහර දවස් වල ත්‍රෙඩ් එකට එන්න වෙලා මදි හින්ද හොරෙනුත් අහලා තියනවා. රේඩියෝ ඇහිල්ලත් ආයේ ඉතින් පටන් ගත්තම ඇබ්බැහි වෙනවා වගේ සීන් එකක් තියෙන්නේ. වැඩ තිබුනත් ඇවිත් යනවා. ඔය දාලා තියන නම් සෙට් එකෙන් කිඹුලා, තරිඳු, හැකා, සස්ලිට්, ගරාජ් ෂෝ ටික විතරයි ඇහුවේ. ඔක්කොම එක වගේ පට්ටයි. අනිත් අයත් කරනවා නම් හොඳයි අහලම නැති අයට අහන්නත් එක්ක. හැබැයි ඉතින් කස්ටියගේ වැඩ රාජකාරි එක්ක වෙලා තියනවානම් තමා. නැත්නම් හොඳ නෑ නෙ. අපි ආතල් එකේ ඇවිත් අහන් ඉඳලා යනවා වෙන වැඩත් කරන ගමන්. කරන අය කැපවීමෙන් කරන්න එපැයි. :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    4991cabce3ed7b947a8d65049fb84668.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාත් ඉස්සර ඕකෙම තමා සෙට් වෙලා හිටියේ යකෝ:growl:උබ මගේ නම දාල නෑ

    අඩේ සමා වෙනද ඕනේ මේ දුප්පත් ගැත්තාට...
    එහෙන් මෙහෙන් ආපු නම් ටික දැම්මේ.