සොහොන;19320334 said:තව එක්කෙනෙක් එකතු වෙලා සපොර්ට් එකක් දුන්නොත් මන් කරනවා නැත්තම් කරන විඩිහ කියලා දුන්නොත් තනියම හරි කරනවා
සතියෙ හැමදාම යන්නෙ තරිදු අයියාගෙ මියුසික් හට් විතරයි සති 2 කට පාරක් තමා කිබුලා අයියාගෙ සසල හද විල් තෙර යන්නෙ එකත් 2016 ජුලි මාසෙ නවත්තනවා කියලා කිබුලා අයියා කියුවා
මාත් මාස 2 බලන් හිටියා එලකිරි ගැරැජ් කියන මහෙශ් අයියා කරන වැඩසටහන මාස 2 ගියෙ නැ
බැඩ් කොප් ඉරිදා දවසෙ කරන්න ගිය වැඩසටහනත් වෙච්ච දෙයක් නැතුව ගියා
රේඩියෝ ටීම් එකත් එක්ක කතා කරලා බලහන්කො.
අනිවා උබට අපි සපෝර්ට් කරනවා....
අනිවා උබට අපි සපෝර්ට් කරනවා....

