එළකිරි වනසන බහිරවයා!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
එළකිරි වනසන බහිරවයා!

කලක ඉදන් එළකිරියේ කරක් ගහන අපි හොදින් දන්න කෙනෙක්ගේ ජීවිතය 'සිරිපාල' නම් ඇති අය විසින් විනාස කර ඇත, සිරිපාල නම් ඇත්තවුන් මහරජාණන්ට සප් එක දෙන කෙනෙකි, මේ බහිරවයාට සිරිපාලට මුකුත් කළ නොහැක(බහිරවයා දැන් වයසය, දැන් පරඩැලක් සේය, චන්ද්‍රිකා රනිල් බලයේ සිටි කාලවල මූ සැපට සිටියේය)

ඉතින් එළකිරියට පැමිණ බෙරිහන් දෙයි, මේ ගැන ඔබගේ වටිනා අදහස් මෙහි දක්වන්න
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    roflmaoe.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් එයා හිතන්නෙ ඔක්කොම කරන්නෙ මහරජා කියල.. අපිනෙ දන්නෙ සිරිපාලගෙ වැඩ:lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    Anyone got any 'dummala' to chase this bahirawaya away ?
    දුම්මල වලට ගියේ ඉස්සර බහිරවයෝ, දැන් කාළෙ උන්ට ලැජ්ජා, බය, බුද්ධිය ඔය කිසි එකක් නෑ මං හිතන්නේ නෑ දුම්මල වලට යයි කියල :P සල්ලි වලට යයි!
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔව් එයා හිතන්නෙ ඔක්කොම කරන්නෙ මහරජා කියල.. අපිනෙ දන්නෙ සිරිපාලගෙ වැඩ:lol:
    අන්න ඒක නේ මේ යකා මූට සෙම් අමාරු හැදුනත්, උදේට මළ පහ කරන්න ටිකක් අමාරුවුනත් බනින්නේ ආණ්ඩුවට 'සිරිපාල' නම් ඇත්තවුන් පස්ස දොරෙන් පැන යන බව දැක දැකත් කෑගහන්නේ ආණ්ඩුවට. අපි බලමු භාරකාර රජය ආවාම මොකෝ කියන්නේ කියලා -- ඒකෙ නම් ඔච්චර දෙයක් කරන්න පුළුවන් අය නෑ මගෙ හිතේ..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    on bahirawayas defense maharaja could be siripala's alter ego ..or bahirawa at least believes so . .so his actions are justified...but HE'S DOING IT WRONG

    NEVER FEED YOUR WIFE TO OPPOSITION.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුම්මල වලට ගියේ ඉස්සර බහිරවයෝ, දැන් කාළෙ උන්ට ලැජ්ජා, බය, බුද්ධිය ඔය කිසි එකක් නෑ මං හිතන්නේ නෑ දුම්මල වලට යයි කියල :P සල්ලි වලට යයි!
    well, there is one other way. Find Mrs. Bahirawaya from whoever she's with last night and send her home...
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    on bahirawayas defense maharaja could be siripala's alter ego ..or bahirawa at least believes so . .so his actions are justified...but HE'S DOING IT WRONG

    NEVER FEED YOUR WIFE TO OPPOSITION.

    අපෝ තව ඉන්නවා එයාව බලාගන්න කට්ටිය, ගොඩක් දැන් මැරිලා අර ඔශෝ කියල එකෙක් හිටියෙ :P:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අන්න ඒක නේ මේ යකා මූට සෙම් අමාරු හැදුනත්, උදේට මළ පහ කරන්න ටිකක් අමාරුවුනත් බනින්නේ ආණ්ඩුවට 'සිරිපාල' නම් ඇත්තවුන් පස්ස දොරෙන් පැන යන බව දැක දැකත් කෑගහන්නේ ආණ්ඩුවට. අපි බලමු භාරකාර රජය ආවාම මොකෝ කියන්නේ කියලා -- ඒකෙ නම් ඔච්චර දෙයක් කරන්න පුළුවන් අය නෑ මගෙ හිතේ..

    මොනව උනත් සිරිපල මුගෙ ගෙට රින්ගුව එක නම් වැරදි...:no:
    දැන් මූ හිතන්නෙ හිතන්නෙම මහරජතුමාම තමයි ගෙට රින්ගුවෙ කියල...ඇයි බන් ගෙදර උන්දැගෙන් අහන්න තිබුනනෙ කවුද ගෙට රින්ගුවෙ කියල
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මොනව උනත් සිරිපල මුගෙ ගෙට රින්ගුව එක නම් වැරදි...:no:
    දැන් මූ හිතන්නෙ හිතන්නෙම මහරජතුමාම තමයි ගෙට රින්ගුවෙ කියල...ඇයි බන් ගෙදර උන්දැගෙන් අහන්න තිබුනනෙ කවුද ගෙට රින්ගුවෙ කියල

    කොහෙ මූ දැන් නාකියි නේ!
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපෝ තව ඉන්නවා එයාව බලාගන්න කට්ටිය, ගොඩක් දැන් මැරිලා අර ඔශෝ කියල එකෙක් හිටියෙ :P:rofl:

    osho gibran ..lincoln whos mentally disabled btw, ..i think all these ppl after meeting eachother grew some srs doubts as to the credibility of atula's story and left..may be that's why he's seen a bit lonely nowadays :lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    osho gibran ..lincoln whos mentally disabled btw, ..i think all these ppl after meeting eachother grew some srs doubts as to the credibility of atula's story and left..may be that's why he's seen a bit lonely nowadays :lol:

    Thats how he does his work if anything--even poop--complies with what he thinks at the moment(god knows how he makes them comply with what he is doing) he just uses their names and flood the board with truck loads of crap, mind you this guy is born for flooding!
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මොහු මූණත් එක්ක තිබෙන තරහට නහය කපා ගන්නෙකි...සිරිපාල ගේ හැකියාව පිළිගන්නට අකමැති මොහු කොහෙන් හෝ අහුලගන්නා මහරජා ගැන කියවෙන ඕපාදූප නිතරම මෙහි ගෙනත් අලවයි. බහිරවයා වයස ගැන සිතා දැන්වත් පිනක් දහමක් කරගත්තොත් හොදා කියා සිතේ ... නැතිනම් ඊලඟ භවයේ නිසැකවම ඔහුට අලිංගේ ජංගි වල කුණු අපුල්ලනන ඩෝබි කෙනෙක් ලෙස පුනරුප්පත්තිය ලබාගත හැකි වන්නේය
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Thats how he does his work if anything--even poop--complies with what he thinks at the moment(god knows how he makes them comply with what he is doing) he just uses their names and flood the board with truck loads of crap, mind you this guy is born for flooding!

    dude he's good at what he does :D a classic troll ..
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මොහු මූණත් එක්ක තිබෙන තරහට නහය කපා ගන්නෙකි...සිරිපාල ගේ හැකියාව පිළිගන්නට අකමැති මොහු කොහෙන් හෝ අහුලගන්නා මහරජා ගැන කියවෙන ඕපාදූප නිතරම මෙහි ගෙනත් අලවයි. බහිරවයා වයස ගැන සිතා දැන්වත් පිනක් දහමක් කරගත්තොත් හොදා කියා සිතේ ... නැතිනම් ඊලඟ භවයේ නිසැකවම ඔහුට අලිංගේ ජංගි වල කුණු අපුල්ලනන ඩෝබි කෙනෙක් ලෙස පුනරුප්පත්තිය ලබාගත හැකි වන්නේය
    :lol::lol::lol::lol::lol: