~ එළකිරි ව්‍යාපාර සංගමය ~

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ~ එළකිරි ව්‍යාපාර සංගමය ~

    අපි හැමෝම මේ ටිකේ සිංහල ව්‍යාපාර වලටම යොමු වෙන්න කියල ලොකු පෙරලියක් ඇති කරන ගියානේ..

    නමුත් අපි හොයල බැලුවම සමහර ව්‍යාපර ප්‍රතිස්ථාපනය කරන්න බැරි තරම් ව්‍යාපාර ශේස්ත්‍රයේ අපේ සිංහලයන්ව ආක්‍රමණයට පත් වෙලා කියල අපිට පැහැදිලිව පෙනෙන තැන් ගොඩක් දකින්න පුළුවන්..

    ඒ නිසාම අපි එක පැත්තකින් සමහර ව්‍යාපාර ප්‍රතික්ෂේප කරන යන ගමන් ම අපේම සිංහල දේවල් අලුතෙන් පටන් ගන්නත් දෙයක් කරන්නත් ඕනේ..

    ඒ දේ අරමුණු කරගෙනයි මේ ත්‍රෙඩ් එක දන්නා හිතුවේ..

    එලකිරිය පුරා විවිධ අවස්ථාවල ව්‍යාපාර කටයුතු සම්බන්ද ගැටළු අහල ට්‍රේඩ් දාල තියනවා අපේ කට්ටිය..

    ඒ වගේම ඒවාට හරිම සාර්ථක විදිහට උදව් කරන්නත් අපේ සාමාජිකයන් සමත් වෙලා තියනවා කියන එකත් පැහැදිලිව දකින්න පුළුවන්

    ඒ කියන්නේ එලකිරිය පුරාවට ව්‍යාපාර සම්බන්ද උනන්දු අය සහ ඒ ගැන ප්‍රශ්න තියන අය වගේම ඒවාට පිළිතුරු සපයන්න විවිධ ශේස්ත්‍ර වල ලොකු දැනුමක් තියන අයත් ඉන්නවා කියන එක..

    ඉතින් අපි හැමෝම එකට එකතු වෙමු..

    Replacement නැති භාණ්ඩ සේවා ගැන හොයල බලල කතා කරමු
    ඒ දේවල් අපි පටන් ගන්න කතා කරමු
    භාණ්ඩ ආනයනය සම්බන්ද ගැටළු සාකච්චා කරමු

    එකී නොකී හැම දේම කතා කරමු
     
    Last edited:

    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    Electronic products 90% ma import karanne Muslims.. ape ayath tika tika mekatath bahinna ona.. lokuma awula thiyenne muslim aya china wala idan patta aduwata mehe ayata badu ewanawa. ethakota apita eyalage margin walata business karanna amarui. :sorry::dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Electronic products 90% ma import karanne Muslims.. ape ayath tika tika mekatath bahinna ona.. lokuma awula thiyenne muslim aya china wala idan patta aduwata mehe ayata badu ewanawa. ethakota apita eyalage margin walata business karanna amarui. :sorry::dull:

    මාත් මේ සීන් එක දැක්ක..
    අපිට බැරි වෙන එකක් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    spices export karanna bassa nam hari kawuruhari me tike

    අනිවා. අර ඊබ්‍රහිම් නානගේ බිස්නස් එක වගේ මහා පරිමානෙන්ම කරන සින්හලයෙක් ගොඩ නගන්න ඕනේ. තනියම බැරි නම් සාමූහිකව හරි වැඩේ කරන්න ඕනි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනිවා. අර ඊබ්‍රහිම් නානගේ බිස්නස් එක වගේ මහා පරිමානෙන්ම කරන සින්හලයෙක් ගොඩ නගන්න ඕනේ. තනියම බැරි නම් සාමූහිකව හරි වැඩේ කරන්න ඕනි

    Set wela thamai karanawa nam

    Thaniyen amarui mchn
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන්නාරම ඉඳල හලාවතට වෙනකම්, කරවල මුදලාලි ලා ගොඩක් මුස්ලිම් කට්ටිය ඉන්නවා, පුල්මුඩේ තනිකරම මුස්ලිම්.ත්‍රිකුනාමලයත් ගොඩක් මුස්ලිම් කට්ටිය ඉන්නවා.
    සිංහල ධීවරයන්ට මාළු විකුණන්න වෙන්නේ මුස්ලිම් මුදලාලිලාට.
    එක්ස්පෝර්ට් මාකට් එකත් මුස්ලිම් කට්ටිය කරනවා, සිංහල අයත් සෑහෙන පිරිසක් ඉන්නවා.
    ඒ වගේම තමයි කොළඹ නුවර පාරේ කරවල වෙළඳාම තනිකරම තියෙන්නේ මුස්ලිම් මුදලාලිලාගේ අතේ, ඒ වගේමයි කඩුගන්නාව ඉඳල නුවරට යනකන් කුළුබඩු ව්‍යාපාරත් මුස්ලිම් කට්ටිය කරන්නේ.

    බෞද්ධ මුදලාලිලා ගොඩක් වෙලාවට මස්, මාළු, කරවල වගේ ව්‍යාපාර කරන්න අකමැතියි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Accounts , Bookkeeping, company registration , Labour consultation , Tax side eke support oni nam contact me.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මන්නාරම ඉඳල හලාවතට වෙනකම්, කරවල මුදලාලි ලා ගොඩක් මුස්ලිම් කට්ටිය ඉන්නවා, පුල්මුඩේ තනිකරම මුස්ලිම්.ත්‍රිකුනාමලයත් ගොඩක් මුස්ලිම් කට්ටිය ඉන්නවා.
    සිංහල ධීවරයන්ට මාළු විකුණන්න වෙන්නේ මුස්ලිම් මුදලාලිලාට.
    එක්ස්පෝර්ට් මාකට් එකත් මුස්ලිම් කට්ටිය කරනවා, සිංහල අයත් සෑහෙන පිරිසක් ඉන්නවා.
    ඒ වගේම තමයි කොළඹ නුවර පාරේ කරවල වෙළඳාම තනිකරම තියෙන්නේ මුස්ලිම් මුදලාලිලාගේ අතේ, ඒ වගේමයි කඩුගන්නාව ඉඳල නුවරට යනකන් කුළුබඩු ව්‍යාපාරත් මුස්ලිම් කට්ටිය කරන්නේ.

    බෞද්ධ මුදලාලිලා ගොඩක් වෙලාවට මස්, මාළු, කරවල වගේ ව්‍යාපාර කරන්න අකමැතියි.

    ඕකනෙ බං සීන් එක..
    කතෝලික අය ටිකක් මුල් උනා නම් වැඩේ ගොඩ දාන්න තිබ්බ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕකනෙ බං සීන් එක..
    කතෝලික අය ටිකක් මුල් උනා නම් වැඩේ ගොඩ දාන්න තිබ්බ

    නුවර වගේ පැතිවල නම් ටිකක් අමාරුයි, අපේ පැතිවල, මුහුදු ලයින් එකේ නම් බැරි නෑ.

    :yes::yes::yes: