~ එළකිරි ව්‍යාපාර සංගමය ~
අපි හැමෝම මේ ටිකේ සිංහල ව්‍යාපාර වලටම යොමු වෙන්න කියල ලොකු පෙරලියක් ඇති කරන ගියානේ..
නමුත් අපි හොයල බැලුවම සමහර ව්‍යාපර ප්‍රතිස්ථාපනය කරන්න බැරි තරම් ව්‍යාපාර ශේස්ත්‍රයේ අපේ සිංහලයන්ව ආක්‍රමණයට පත් වෙලා කියල අපිට පැහැදිලිව පෙනෙන තැන් ගොඩක් දකින්න පුළුවන්..
ඒ නිසාම අපි එක පැත්තකින් සමහර ව්‍යාපාර ප්‍රතික්ෂේප කරන යන ගමන් ම අපේම සිංහල දේවල් අලුතෙන් පටන් ගන්නත් දෙයක් කරන්නත් ඕනේ..
ඒ දේ අරමුණු කරගෙනයි මේ ත්‍රෙඩ් එක දන්නා හිතුවේ..
එලකිරිය පුරා විවිධ අවස්ථාවල ව්‍යාපාර කටයුතු සම්බන්ද ගැටළු අහල ට්‍රේඩ් දාල තියනවා අපේ කට්ටිය..
ඒ වගේම ඒවාට හරිම සාර්ථක විදිහට උදව් කරන්නත් අපේ සාමාජිකයන් සමත් වෙලා තියනවා කියන එකත් පැහැදිලිව දකින්න පුළුවන්
ඒ කියන්නේ එලකිරිය පුරාවට ව්‍යාපාර සම්බන්ද උනන්දු අය සහ ඒ ගැන ප්‍රශ්න තියන අය වගේම ඒවාට පිළිතුරු සපයන්න විවිධ ශේස්ත්‍ර වල ලොකු දැනුමක් තියන අයත් ඉන්නවා කියන එක..
ඉතින් අපි හැමෝම එකට එකතු වෙමු..
Replacement නැති භාණ්ඩ සේවා ගැන හොයල බලල කතා කරමු
ඒ දේවල් අපි පටන් ගන්න කතා කරමු
භාණ්ඩ ආනයනය සම්බන්ද ගැටළු සාකච්චා කරමු
එකී නොකී හැම දේම කතා කරමු

Last edited: