නුවර වගේ පැතිවල නම් ටිකක් අමාරුයි, අපේ පැතිවල, මුහුදු ලයින් එකේ නම් බැරි නෑ.
![]()
උඹ සීන් එකේ ඉන්න එකේ පටන් ගත්ත නම් මොකද?
ඇයි නුවර මොකද
නුවර වගේ පැතිවල නම් ටිකක් අමාරුයි, අපේ පැතිවල, මුහුදු ලයින් එකේ නම් බැරි නෑ.
![]()
Accounts , Bookkeeping, company registration , Labour consultation , Tax side eke support oni nam contact me.
උඹ සීන් එකේ ඉන්න එකේ පටන් ගත්ත නම් මොකද?
ඇයි නුවර මොකද
නුවර ට යනකන් මාවනැල්ල ඉඳල දිගටම මුස්ලිම් වෙළෙන්දෝ තමා කරවල බිස්නස් එක අතට අරගෙන තියෙන්නේ.
එතනින් ගලවන්න නම් මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඕනේ, මොකද ලොකු තොග ප්‍රමාණයක් සපයන්න පුළුවන් වෙන්න ඕනේ.
කොහෙද ඉතින්සල්ලි පොඩ්ඩක් තිබ්බ නම් කරන්න අම්බානක් වැඩ තියනව බං..
කොහෙද ඉතින්

සමහර සක්කිලි කරවල වලටත් ෆොමලින් ගහනවා බන්....
![]()