~ එළකිරි ව්‍යාපාර සංගමය ~

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නුවර වගේ පැතිවල නම් ටිකක් අමාරුයි, අපේ පැතිවල, මුහුදු ලයින් එකේ නම් බැරි නෑ.

    :yes::yes::yes:

    උඹ සීන් එකේ ඉන්න එකේ පටන් ගත්ත නම් මොකද?
    ඇයි නුවර මොකද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ සීන් එකේ ඉන්න එකේ පටන් ගත්ත නම් මොකද?
    ඇයි නුවර මොකද

    නුවර ට යනකන් මාවනැල්ල ඉඳල දිගටම මුස්ලිම් වෙළෙන්දෝ තමා කරවල බිස්නස් එක අතට අරගෙන තියෙන්නේ.
    එතනින් ගලවන්න නම් මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඕනේ, මොකද ලොකු තොග ප්‍රමාණයක් සපයන්න පුළුවන් වෙන්න ඕනේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නුවර ට යනකන් මාවනැල්ල ඉඳල දිගටම මුස්ලිම් වෙළෙන්දෝ තමා කරවල බිස්නස් එක අතට අරගෙන තියෙන්නේ.
    එතනින් ගලවන්න නම් මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඕනේ, මොකද ලොකු තොග ප්‍රමාණයක් සපයන්න පුළුවන් වෙන්න ඕනේ.

    සල්ලි පොඩ්ඩක් තිබ්බ නම් කරන්න අම්බානක් වැඩ තියනව බං..
    :( කොහෙද ඉතින්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    දැන් කොහොමද ප්‍රෝග්‍රස් එක බිස්නස්වල?
    නූ-තන දියසෙන් කු-මාරයා නොහොත් නන්දි ගවයා මහතා හොඳටම කලා කියල නම් ආරංචියි.