මේ ලිස්ට් එකට ඔබතුමා ගේ නම සහ මගේ ප්‍රාණසම මිතුරා වන ඇමසින් සහෝදරයා ගේ නම ද ඇතුලත් විය යුතු යයි යෝජනා කරමි.
මෙයාගේ දේශපාලනේ වෙනස්ලුනේ ලොක්කා ඉතින් ලිස්ට් එකෙන් කපාහරින්න වෙනවා අනික පොඉන්ට් ඉතින් තියෙන්න එපැයි පොඉන්ට් වලට කතා කරන්න....

මේ ලිස්ට් එකට ඔබතුමා ගේ නම සහ මගේ ප්‍රාණසම මිතුරා වන ඇමසින් සහෝදරයා ගේ නම ද ඇතුලත් විය යුතු යයි යෝජනා කරමි.

මේ 6 ගෙන්ද එතකොට එලකිරිය දුවන්නේ...
මෙතනින් කීයක් එකෙකුගේද දන්නේ නැහැනේ..



අම්මට සිරි.....අත් කිබුලා ඉල්ලීමක් කරනවා උගේ නමත් ඇතුලත් කරන්න කියල . අනේ මන්ද එහෙම හොදද කියල.


අම්මට සිරි.....
එහෙමත් බුවෙක් ඉන්නව ද බං.....???
මම දැකලවත් නෑනේ.....!!!![]()

උඹ දත් ගලවනව වගේ ඌ අත් ගලවන එකෙක් වෙන්න ඇති. 
අම්මටසිරි.. අවුරුදු 22න් MSc එකක්.. අඩේනවා තනි ඈහෑට. Classes තියේන්නේ ගිරිඋල්ලේ ද?හොනස්ට් කිලර් සහෝදරයා මේ දිනවල Msc එකට සුදානම් වෙන නිසා එළකිරි එන්න වෙන්නේ නැහැ කියල ආරංචියක් ආව.

ඔව් ඔව් අපිට මතකයි.. ඌගේ English එහෙම Perfectනැහැ බන් ඇත්ත. ඌ International Relations වලට සම්බන්ධ MSC එකක් කරන්නේ.
ද නැත්තං ඌ ෆොරෙවර් එලෝන් වෙලා තනිකරම හස්ත කර්මාන්තයේ යෙදෙන එකෙක් ද දන්නෙත් නෑ......යාළුවා;16417183 said:උඹ දත් ගලවනව වගේ ඌ අත් ගලවන එකෙක් වෙන්න ඇති.
![]()



22ද?අම්මටසිරි.. අවුරුදු 22න් MSc එකක්.. අඩේනවා තනි ඈහෑට. Classes තියේන්නේ ගිරිඋල්ලේ ද?![]()
ඇඬුනා.
phd කරයි ඊට පස්සෙ අවුරුදු 24න්. අපිට ඇඩෙනවා 
ද නැත්තං ඌ ෆොරෙවර් එලෝන් වෙලා තනිකරම හස්ත කර්මාන්තයේ යෙදෙන එකෙක් ද දන්නෙත් නෑ......
නෑ මචං ඇහුවෙ දැන ගැනීම පිණිස. ජෝක් නෙවෙයි. මොකද කලින් හිටිය මගේ හොද ම බොක්කෙ මිත්‍රෙයක්, මාතර කිඹුළා (අර අරුණය වලිගෙ පෑගිලා කෑගහන්නේ ඒ මගේ ෆේක් එකක් කියලා) තව එෆ්බී එකේ ඉන්නව මල් කිඹුළා කියල එකෙක්, ඌ මගෙන් ඉල්ලීමක් කරල තිබ්බා ඌ මගේ පුතා හැටියට පිළිගන්න කියලා.....ඉතිං මේකේ ඉන්න කිඹුල්ලුන් ව මම දන්නවා...වර්ගයා නෙව.......


යාළුවා;16417226 said:කිඹුල් රාජධානියක්නෙ යකෝ මේක. කිඹුලන්ටම ගිය එළකිරිය....නොදකින්![]()





හොනස්ට් කිලර් සහෝදරයා මේ දිනවල Msc එකට සුදානම් වෙන නිසා එළකිරි එන්න වෙන්නේ නැහැ කියල ආරංචියක් ආව. තවද එරෝසන් හමුවට එන නම අගට ඉලක්කම් දෙකක් ඇතුලත් පුද්ගලයෙක් අවසානයේ නැට්ට කකුල් දෙක අස්සේ ගසාගෙන පස්ස නොබලා දුවයි.
අවුලක් නෑ. වැඩි වෙන තරමට හොඳයි. ක්‍රොකඩයිල් ස්කින් එක හෙන මාකට්. හම ගහල විකුණනවා කිඹුලෝ වැඩි උනාම
ඇයි තොට අවුල් ද?
නැත්තං ජෙලද?![]()
