parana ewa tikak bn damme. alut ewa tiyenawa tawa,
Hong Kong wala ewat tiyenawa, ewa daanne na. edu certificates daannet na![]()

හරි එහෙනම් උඹේ පාස්පොර්ට් එකේ අර රටවල් 5හේ වීසා වැදුන ඒවයි උඹේ ඩිග්රි සැටිව්කට් එකේ pic එකකුයි දාපන්..( සිරි හදලා දැම්මා වගේ දාන්න එපා මතක ඇතුව වෝටර්මාක් නැති එකක් දාපන් හොඳේ. දාන්න ඉස්සෙල්ලා කියහන්කො මොකක්ද Institute එක කියලා)

අපෝ බන් උබ නම් එන්සිනා වගේ ඩයල් එකක් නේ අනුන්ගේ රෙද්දවල් හොයන්න මාර ආසාවක් තියෙන්නේ![]()

අහ් අසහන කාරයා ඒක ඌයි මමයි බලාගන්නම්.. උඹ නිකන් අනුන්ගේ කථාවලට මැද්දට පැනලා එන්සිනා නොවී ඉඳපන්... අනික උඹ උන්ට පු* දුන්නට උන් උඹව ඔය ලිස්ට් එකට දන්නේ නෑ.. දැනටත් ප්‍රමානවත් තරම් අසහන කාරයෝ ලිස්ට් එකෙ ඉන්නවා... ඒක නිසා කට දීලා පු* තුවාල කරගන්නේ නැතුව ඉඳපන්![]()

අම්මටසිරි.. අවුරුදු 22න් MSc එකක්.. අඩේනවා තනි ඈහෑට. Classes තියේන්නේ ගිරිඋල්ලේ ද?![]()

BSc ekakut karada danne na.dawase paya 24 n 20 k ma elakiri eke idala... 

අපෝ බන් උබ නම් එන්සිනා වගේ ඩයල් එකක් නේ අනුන්ගේ රෙද්දවල් හොයන්න මාර ආසාවක් තියෙන්නේ![]()

අහ් අසහන කාරයා ඒක ඌයි මමයි බලාගන්නම්.. උඹ නිකන් අනුන්ගේ කථාවලට මැද්දට පැනලා එන්සිනා නොවී ඉඳපන්... අනික උඹ උන්ට පු* දුන්නට උන් උඹව ඔය ලිස්ට් එකට දන්නේ නෑ.. දැනටත් ප්‍රමානවත් තරම් අසහන කාරයෝ ලිස්ට් එකෙ ඉන්නවා... ඒක නිසා කට දීලා පු* තුවාල කරගන්නේ නැතුව ඉඳපන්![]()

සිරිපාල වෙත,
මම මේ සම්මාන ලිස්ට් එකෙන් ඉල්ලා අස් වෙන බව සියලු එලකිරි සාමාජිකයන් වෙත දන්වනු කැමැත්තෙමි.ඊට ප්‍රදාන හේතුව පැටියා සමග එකම වේදිකාවේ සිටීමට දක්වන අකමැත්තයි. රන්දීර් ගැන මගේ ප්‍රශ්නයක් නැති උනත්,ගුනේ භායි යනු පුද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ යන අදිරාජ්යවාදි බත් බැලයෙකි.හොනස්ට් කිලර් ගැන කතා කිරීම පවා නිශ්පල ක්‍රියාවකි.එරොසන් සමග මම සාකච්චා කොට නැති බැවින් ඔහු ගැන මම කරුනු කිසිවක් නොදනිමි. නමුත් පැටියා යනු මානසික අසහනකාරයෙකි.
මීට
දිය රකුස්

එහෙම කියන්නෙපා හොනස්ට් කිලර් කියන්නෙ ලඟදි Msc එකක් ගන්න ඉන්න උගතෙක්. ඒ වගේ කෙනෙක් එක්ක එක වේදිකාවක ඉන්නව කියන්නෙත් ලේසි පහසු වැඩක්දසිරිපාල වෙත,