එළකිරි-වීරයෝ

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙම කියන්නෙපා හොනස්ට් කිලර් කියන්නෙ ලඟදි Msc එකක් ගන්න ඉන්න උගතෙක්. ඒ වගේ කෙනෙක් එක්ක එක වේදිකාවක ඉන්නව කියන්නෙත් ලේසි පහසු වැඩක්ද

    :yes::yes::yes::lol::lol::lol::rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරිපාල වෙත,
    මම මේ සම්මාන ලිස්ට් එකෙන් ඉල්ලා අස් වෙන බව සියලු එලකිරි සාමාජිකයන් වෙත දන්වනු කැමැත්තෙමි.ඊට ප්‍රදාන හේතුව පැටියා සමග එකම වේදිකාවේ සිටීමට දක්වන අකමැත්තයි. රන්දීර් ගැන මගේ ප්‍රශ්නයක් නැති උනත්,ගුනේ භායි යනු පුද්ගලික විශ්වවිද්යාල වලට කඩේ යන අදිරාජ්යවාදි බත් බැලයෙකි.හොනස්ට් කිලර් ගැන කතා කිරීම පවා නිශ්පල ක්‍රියාවකි.එරොසන් සමග මම සාකච්චා කොට නැති බැවින් ඔහු ගැන මම කරුනු කිසිවක් නොදනිමි. නමුත් පැටියා යනු මානසික අසහනකාරයෙකි.

    මීට
    දිය රකුස්

    ඔට්ටු සිරීව කෙලින්ම ලිදේ දැමීමකි :baffled::baffled::baffled::baffled:
    උබේ කතාවට බකස් ගා හිනා පැන්නේය :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම කියන්නෙපා හොනස්ට් කිලර් කියන්නෙ ලඟදි Msc එකක් ගන්න ඉන්න උගතෙක්. ඒ වගේ කෙනෙක් එක්ක එක වේදිකාවක ඉන්නව කියන්නෙත් ලේසි පහසු වැඩක්ද
    MSC එක ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ මාස දෙක තුනකින්. මට ඌව හොයල දීපන්. :dull: Msc එකක් ගන්න. අත්පිට මුදලට උනත් අවුලක් නෑ :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16424770 said:
    MSC එක ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ මාස දෙක තුනකින්. මට ඌව හොයල දීපන්. :dull: Msc එකක් ගන්න. අත්පිට මුදලට උනත් අවුලක් නෑ :(

    වැඩක් නැහැ :( උඹට ඌව හොයාගන්න ඊට වඩා ගානක් වියදම් කරන්න වෙනවා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    වැඩක් නැහැ :( උඹට ඌව හොයාගන්න ඊට වඩා ගානක් වියදම් කරන්න වෙනවා
    කව්ද හොන්ස්ට් කිලර්ද? බැරි නෑ. මම දැක්ක ඌ ඉන්න තැන ඌම දාල තියෙනවා. :baffled: වැඩේ කියන්නෙ නම දන්නෙ නෑ. ඉන්න තැන හරියටම දන්නෙ නෑ. ඉතින් කව්රු හරි හොයල දෙන කෙනාට Msc එක අත්පිට මුදලට ගත්තම කොමිස් එකක් දෙන්න බැරියැ :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16424795 said:
    කව්ද හොන්ස්ට් කිලර්ද? බැරි නෑ. මම දැක්ක ඌ ඉන්න තැන ඌම දාල තියෙනවා. :baffled: වැඩේ කියන්නෙ නම දන්නෙ නෑ. ඉන්න තැන හරියටම දන්නෙ නෑ. ඉතින් කව්රු හරි හොයල දෙන කෙනාට Msc එක අත්පිට මුදලට ගත්තම කොමිස් එකක් දෙන්න බැරියැ :P

    :rofl::lol: හොනස්ට් ගේ අවතාර බබාලනම් ගොඩක් ඇති එහෙ මෙහෙ
     
    යාළුවා;16424770 said:
    MSC එක ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ මාස දෙක තුනකින්. මට ඌව හොයල දීපන්. :dull: Msc එකක් ගන්න. අත්පිට මුදලට උනත් අවුලක් නෑ :(

    ඌට ඉතින් හම්බෙන්නේ පු** දීම පිලිබද එකක් එහෙම එකක් උබවගෙ හොද එකෙක්ට උවමනා නෑ මම හිතන්නේ අනික ඌට ඉස්පෙශල් එකක් ඌ ගන්නේ සේරටම අල්ලලා ලේසි පහසු පුතයෙකුට කරන්න පුලුවන් දෙයක් ද ඌ වගේ ලොල්ලා ඩයල් එකක් කරනවා මිසක....

    :lol: