කවුද මචන් බැන්නෙ ?මොකක්ද දාපු ත්රෙඩ් එක ?
ඔය වගේ සීන් කෝන් තියනව තමා බන් දැන්
![]()
උබ වගේ මහන්සි වෙලා ටයිප් කරල ත්රෙඩ් දාන එකෙක් ගෙ රෙප් කැපුව කියන්නෙ නම් මහ අමුනුස්ස වැඩක්මම නම් රෙප් කපල නෑ ඒත් මේකෙ ස්පෑම් කරන උන්ට නම් හොද බාසාවෙන් අමතල තියනව
ganan ganna epa ban. owwa monada. ballo biriwata kadu path wenne ne.
ඕව ගනන් ගන්න එපා බන්.
අනිත් එක බන් ඌ දාලා තියෙන හේතුවත් බොරුවක්නේ
give no fuck
ganan ganna epa ban. owwa monada. ballo biriwata kadu path wenne ne.
Wedak na machoo me thread ekatat dala thiyena katha penawane..Kalakirenawa mewa dakkamaow banz serayak mama post office gena help illala dapu thread ekakath mage rep kapuwa. Thawa godak thread waldi ohoma reason nathiwa kunuharupen benala rep kapala thibuna mathakai.
Meka elakiri eka epa karawanna kawru hari karana wedak kiyali mata hithune.
මොකක්ද දාපු ත්රෙඩ් එක ?
මම නම් රෙප් කපල නෑ ඒත් මේකෙ ස්පෑම් කරන උන්ට නම් හොද බාසාවෙන් අමතල තියනව


