එළකිරි සක්කිලි
මචන් බොහොම හිතේ අමාරුවෙන් මේක දාන්නේ !! මම ගොඩක් කාලෙක ඉඳන් එළකිරි ඉන්නේ,දැන් මේක ඉස්සර වගේ නෙමෙයි.. ඉස්සර නම් අපි නොදන්නා දේවල් බොහොමයක් share කරගෙන දැනුම බෙදාගත්තා.එත් ළඟදි ඉඳන් මේකේ ඉන්නවා සක්කිලි සෙට් එකක්.වැදගත් දෙයක් දැම්මමත් රෙප් කපල කුණුහරප කියාගෙන යන්නේ.මන් දන්නේ නෑ උන්ට තියෙන මානසික අසහනේ මොකක්ද කියලා.මම නම් ආපහු මේකේ threads දාන්නේ නෑ කියලා හිතාගත්තා,නිකන් මන් මොකටද ලේ පුච්චා ගන්නේ කාලයත් නාස්ති කරගෙන.මොනාහරි දැනගන්න ඕනේ යාලුවෙක් ඉන්නවා PM එකක් දාන්න.දන්නා විදියට උදව් කරන්නම්.ස්තුත්යි !
stupid. fruits and vegeis contain natural sugar thus it'll not increase sugar levels as you mentioned here. DUMB CUNT
N/A

PS-අනික උඹලා රෙප් කැපුවා කියලා මට ප්රශ්නයක් නෑ,උඹලගේ රෙප් වලින් නෙමෙයි මම කන්නේ බොන්නේ.හිතට අමාරුවක් එන්නේ මහන්සි වෙලා මගේ time එකත් යොදාගෙන මේකේ වැදගත් දේවල් දාලත් කුණු කතා අහගන්න වෙනවනෙ දැන්.

මචන් බොහොම හිතේ අමාරුවෙන් මේක දාන්නේ !! මම ගොඩක් කාලෙක ඉඳන් එළකිරි ඉන්නේ,දැන් මේක ඉස්සර වගේ නෙමෙයි.. ඉස්සර නම් අපි නොදන්නා දේවල් බොහොමයක් share කරගෙන දැනුම බෙදාගත්තා.එත් ළඟදි ඉඳන් මේකේ ඉන්නවා සක්කිලි සෙට් එකක්.වැදගත් දෙයක් දැම්මමත් රෙප් කපල කුණුහරප කියාගෙන යන්නේ.මන් දන්නේ නෑ උන්ට තියෙන මානසික අසහනේ මොකක්ද කියලා.මම නම් ආපහු මේකේ threads දාන්නේ නෑ කියලා හිතාගත්තා,නිකන් මන් මොකටද ලේ පුච්චා ගන්නේ කාලයත් නාස්ති කරගෙන.මොනාහරි දැනගන්න ඕනේ යාලුවෙක් ඉන්නවා PM එකක් දාන්න.දන්නා විදියට උදව් කරන්නම්.ස්තුත්යි !
PS-අනික උඹලා රෙප් කැපුවා කියලා මට ප්රශ්නයක් නෑ,උඹලගේ රෙප් වලින් නෙමෙයි මම කන්නේ බොන්නේ.හිතට අමාරුවක් එන්නේ මහන්සි වෙලා මගේ time එකත් යොදාගෙන මේකේ වැදගත් දේවල් දාලත් කුණු කතා අහගන්න වෙනවනෙ දැන්.

මොකක්ද දාපු ත්රෙඩ් එක ? 
මම නම් රෙප් කපල නෑ ඒත් මේකෙ ස්පෑම් කරන උන්ට නම් හොද බාසාවෙන් අමතල තියනව