එළකිරි සත්දියවර - අදියර 4 - අපි වෙනුවෙන් අපි

Al Galmal

Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ගංවතුරෙන් අවතැන් උන එලකිරි සහෝදරයන්ට අපි එකතුවෙලා උදව් කරමු. අපෙ ගෙදරටත් වතුර දැම්ම තමයි ඒත් මටනම් රුපියලක්වත් එපා. දැන් ගෙදර අස්කරල ඉස්සර වගේ ඉන්නව. ඒත් ලවුටස් වගේ සේසතම වතුරට ගිය අයට ජීවිතය තවමත් අමාරුයි. බැංකු පොත් උනත් තෙමිල. ඉන්ෂුවරන්ස් එකෙන් උනත් ඉක්මනට සල්ලි හම්බෙන්නෙ නෑනෙ. නම්බුකාර කමට ඉන්න මිනිස්සු අතපාන්නත් කැමති නෑ කාටවත්. එක්කෙනෙක්ගෙන් දෙදාහ වගේ එකතු කරල ඒ අයට කීයක්හරි දෙනවනම් ගොඩක් වටිනව මේවෙලාවෙ.

    මේක මගේ අදහසක් විතරයි. ඔයාල සාකච්චා කරල එලකිරියෙ අසරන උන හැමෝම වෙනුවෙන් දෙයක් කරන්න. @Walter White
     
    Last edited:

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    සල්ලි තියෙන නිසානේ බන් ලක්ෂ 20 එපා කියුවේ
    පිස්සුද බං
    බඩේ බත් ඇටේ නැතිව ඉන්න මනුස්සය. පෙනුම පැන්ට බටේකට කුරුම්බැට්ටියක් හයිකරල වගේ. උබ මගුලක් කියනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    ගංවතුරෙන් අවතැන් උන එලකිරි සහෝදරයන්ට අපි එකතුවෙලා උදව් කරමු. අපෙ ගෙදරටත් වතුර දැම්ම තමයි ඒත් මටනම් රුපියලක්වත් එපා. දැන් ගෙදර අස්කරල ඉස්සර වගේ ඉන්නව. ඒත් ලවුටස් වගේ සේසතම වතුරට ගිය අයට ජීවිතය තවමත් අමාරුයි. බැංකු පොත් උනත් තෙමිල. ඉන්ෂුවරන්ස් එකෙන් උනත් ඉක්මනට සල්ලි හම්බෙන්නෙ නෑනෙ. නම්බුකාර කමට ඉන්න මිනිස්සු අතපාන්නත් කැමති නෑ කාටවත්. එක්කෙනෙක්ගෙන් දෙදාහ වගේ එකතු කරල ඒ අයට කීයක්හරි දෙනවනම් ගොඩක් වටිනව මේවෙලාවෙ.

    මේක මගේ අදහසක් විතරයි. ඔයාල සාකච්චා කරල එලකිරියෙ අසරන උන හැමෝම වෙනුවෙන් දෙයක් කරන්න. @Walter White
    උඹට අම්ම මතක්කරලා අතේ පාර ගහන එක නවත්තගන්න පුලුවන් වෙයිද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler