ගංවතුරෙන් අවතැන් උන එලකිරි සහෝදරයන්ට අපි එකතුවෙලා උදව් කරමු. අපෙ ගෙදරටත් වතුර දැම්ම තමයි ඒත් මටනම් රුපියලක්වත් එපා. දැන් ගෙදර අස්කරල ඉස්සර වගේ ඉන්නව. ඒත් ලවුටස් වගේ සේසතම වතුරට ගිය අයට ජීවිතය තවමත් අමාරුයි. බැංකු පොත් උනත් තෙමිල. ඉන්ෂුවරන්ස් එකෙන් උනත් ඉක්මනට සල්ලි හම්බෙන්නෙ නෑනෙ. නම්බුකාර කමට ඉන්න මිනිස්සු අතපාන්නත් කැමති නෑ කාටවත්. එක්කෙනෙක්ගෙන් දෙදාහ වගේ එකතු කරල ඒ අයට කීයක්හරි දෙනවනම් ගොඩක් වටිනව මේවෙලාවෙ.
මේක මගේ අදහසක් විතරයි. ඔයාල සාකච්චා කරල එලකිරියෙ අසරන උන හැමෝම වෙනුවෙන් දෙයක් කරන්න. @Walter White
මේක මගේ අදහසක් විතරයි. ඔයාල සාකච්චා කරල එලකිරියෙ අසරන උන හැමෝම වෙනුවෙන් දෙයක් කරන්න. @Walter White
Last edited: