මට මේක මිස් උනානේ. මූලිකත්වය ගනිපු වොල්ටර් ටයි හෙනයාටයි සහා උදවු කරපු හැමෝටමයි මගේ ආචාරය.
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,220 2,020 113 Dec 3, 2025 #121 මට මේක මිස් උනානේ. මූලිකත්වය ගනිපු වොල්ටර් ටයි හෙනයාටයි සහා උදවු කරපු හැමෝටමයි මගේ ආචාරය. Reactions: MihiCherub, Lahiru120, War Fighter and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,562 124,791 113 දෙහිවල Dec 4, 2025 #122 මචන්ලා පහලින් සදහන් කරලා තියෙනවා වියදම්, වියදම් වලට අදාළ ලදුපත් සහ සාරාංශය. ඉතුරු මුදල් මා සතුයි. ඕනෑම වෙලාවක ආපසු දෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඊලග වැඩේට එකතුකරන්න පුලුවන්. නැවතත් තුති උබලා හැමෝටම. අපි ඊළගට මොකද කරන්නේ කියන එක දැන් බලන්න ඕන. ප්‍රාදේශීය වශයෙන් තොරතුරු අරන් වැඩක් කරමු කාලයක් යනකන් වැදගත් වෙන Reactions: windows_ubuntu, NRTG, Dharatha and 4 others
මචන්ලා පහලින් සදහන් කරලා තියෙනවා වියදම්, වියදම් වලට අදාළ ලදුපත් සහ සාරාංශය. ඉතුරු මුදල් මා සතුයි. ඕනෑම වෙලාවක ආපසු දෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඊලග වැඩේට එකතුකරන්න පුලුවන්. නැවතත් තුති උබලා හැමෝටම. අපි ඊළගට මොකද කරන්නේ කියන එක දැන් බලන්න ඕන. ප්‍රාදේශීය වශයෙන් තොරතුරු අරන් වැඩක් කරමු කාලයක් යනකන් වැදගත් වෙන
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Dec 4, 2025 #123 Brother danui dakke hamotama thank you so much .God bless you Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,702 113 Gampaha Dec 4, 2025 #124 පැයෙන් වැඩේ... Reactions: Lahiru120, NRTG and supun_sg
MihiCherub Well-known member Sep 14, 2009 18,944 1 9,746 113 Gampaha Dec 4, 2025 #125 මට මේක මිස් උනානේ. මූලිකත්වය ගනිපු වොල්ටර් ටයි හෙනයාටයි සහා උදවු කරපු හැමෝටමයි මගේ ආචාරය. Reactions: Lahiru120, supun_sg, NRTG and 1 other person
clumsyhulk Well-known member Sep 20, 2024 7,919 11,990 113 🌎 Dec 4, 2025 #126 Ado dan dakke. මූලිකත්වය ගනිපු වොල්ටර් ටයි හෙනයාටයි සහා උදවු කරපු හැමෝටමයි මගේ ආචාරය Reactions: wpril5, Lahiru120, supun_sg and 1 other person
Walter White Well-known member Nov 20, 2019 43,562 124,791 113 දෙහිවල Dec 6, 2025 #127 https://elakiri.com/threads/එළකිරි-සත්දියවර-2025-අදියර-2-🙏.2233576/