"එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    riG5RIW.png

    @RottenCOLT
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Ko mu saddyak nane
    අහ් උබත් වරෙන්..

    @හෙනයා @Walter White මෙන්න මේකට මොකෝ කියන්නේ..

    ekko e line eke yana set ekakata badu ekathu karala yawanna one.. ehema naththam apima ekathu wela badu ekathu karan gihin denna yanna one.. ekata nam miita wada kattiya one machan wahana ekka
    ------ Post added on Dec 3, 2025 at 8:50 AM
     
    • Like
    Reactions: Lahiru120

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth
    මචං ලා... මගේ යාලුවෙක් කතා කරා.. සේරුවාවිල... එහෙට මොකුත්ම ගිහින් නෑලු බං... හැබැයි එයාලට හාල් එහෙම තියනවා ලු... බොන්න වතුරළු නැත්තේ... තව ඒ වගේ තැන් ගොඩක් ඇති බං...වතුර සීන් ඒකට මොකුත් කරන්න බැරි වෙයිද අපිට සෙට් වෙලා... තැන් දෙක තුනකට හරි
    https://floodsupport.org/

    මෙකෙන් Request එකක් දාලා තියන්න.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    මචං ලා... මගේ යාලුවෙක් කතා කරා.. සේරුවාවිල... එහෙට මොකුත්ම ගිහින් නෑලු බං... හැබැයි එයාලට හාල් එහෙම තියනවා ලු... බොන්න වතුරළු නැත්තේ... තව ඒ වගේ තැන් ගොඩක් ඇති බං...වතුර සීන් ඒකට මොකුත් කරන්න බැරි වෙයිද අපිට සෙට් වෙලා... තැන් දෙක තුනකට හරි
    එහෙට අවුරුද්දෙ හැමදාම බොන වතුර ප්‍රශ්නෙ තියනවා බන්.
    වතුර බොතල් ටිකක් යවන්න පුලුවන්නම් හොඳයි. කවුරුහරි වැඩේ කරන්න, අපි සපෝට් එක දෙන්නම්.

    මෙහෙම දේකුත් අපේ group එකක තිබුනා.

    Urgent 🛑

    කෑගල්ල ට උදව් අවශ්‍යයි!!!

    කෑගල්ල, බුලත්කොහුපිටිය අතර හුංගම්පොළ පාසලේ සහ පන්සලේ ( ගුරුල්ලවල වසම) 250 ක් පමණ රැඳී සිටින අතර, මාබෝපිටිය පාසලේ 200 ක් පමණ ද, උඩුව පාසලේ 100 ක් ( උඩුව වසම) පමණද අවතැන් වූවන් රැඳී සිටියි.. දේදුගල සහ පැලැම්පිටිය ප්‍රදේශ සම්පූර්ණයෙන් හුදකලා වී ඇති බව පැවසූ අතර බොහෝ දෙනාට ඇඳිවත පමණක් ඉතිරි වී ඇති බවයි පැවසුවේ.. ( ලොකු විස්තරයක් ලබාගත නොහැකි වුණි). මේ ප්‍රදේශ වලට අවශ්‍ය පමණින් ජලය සහ කෑම පවතින අතර, වියළි ආහාර, බෙහෙත් වර්ග, ඇඳුම් පැළඳුම්, බෙඩ්ෂීට්, පැදුරු, පොඩි දරුවන්ට අවශ්‍ය දේවල්, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය දේවල් කිසිම දෙයක් ලැබී නොමැත.. අවතැන් වූවන් ඉතාමත් අසරණ වී ඇත. හැකියාව ඇති කිසියම්ම කෙනෙක් හැකි පමණින් උදව් කරන් ලෙස ඉල්ලා සිටිමි..

    🛑මෙම ස්ථාන කෑගල්ලෙන් ඇතුලට වෙන්න පිහිටා ඇති බැවින් පිසූ ආහාර ලබානොදෙන ලෙස පැවසූ අතර ( ආහාර නරක් වන නිසා) ආහාර පිස ගැනීමට හැකි බැවින් වියළි ආහාර ඉල්ලා සිටියි.

    මේ ප්‍රදේශ වලට පිවිසීමට පාරවල් අවහිර වී ඇති බැවින් අතුරු මාර්ග දැන ගැනීමට සහ සියලු යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ බැවින් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත අංක සම්බන්ධ කර ගන්න..

    ගුරුල්ලවල ග්‍රාම සේවක - 071 5423599

    උඩුව ග්‍රාම සේවක - 070 2196887

    උඩුව සංවර්ධන නිළධාරිනී - 074 3243415

    දේදුගල වසම - 075 5714292

    දේදුගල number එක contact කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.. එහෙට connection lost. එහෙම උනොත් උඩුව වසමෙ ලොකු හාමුදුරුවන්ගෙන් හැකි විසතර ලබා ගන්න.

    උඩුව ලොකු හාමුදුරුවෝ - 077 3924443

    2025/12/02
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...

    මේ පැත්තේ පාරවල් නම් ඉවර ඇති තමයි..
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,477
    3,137

    susu walter Ada gihin awama katha kara gamu neda bn.. godak aya innavane thava help karanna kemathi... Ado pau bn minissu
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    මචන්ලා හවස වැඩේ කරනවා. අපිට අයිතම ටික ලැබෙන්නේ හවස 6.30ට බම්බලපිටියේදී
    එහෙමම ගිහින් දෙනවා මනුසත් දෙරණට

    මම, හෙනයා සහ නම සදහන් නොකරන සහෝදරයෙක් එකතුවෙනවා අපි එක්ක
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    - දැන්වීම් -

    පොඩි ගානක් වැඩිපුර ඉතුරුවෙනවා වගේ යන විදියට.
    එහෙම උනොත් පොඩි දරුවන් වෙනුවෙන් සබන් වගේ දෙයක් ගන්නවා ප්‍රදනා අයිතමයට අමතරව.
    සියලුම වියදම් තොරතුරු සවිස්තර ඇතිව නුලේ සපයනවා