එළකිරි සමරිසි පෙරමුණ, සාමාජිකයින්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සමරිසි උනුයි තනිකඩ උනුයි එකතුවෙලා කොහොමද බං අයිතීන් දිනාගන්නේ ? තනිකඩ උන්ට සමරිසි උන් එක්ක කොල්ලෝ ගහන්න තමා වෙන්නේ ... :baffled:

    ;) වැරදි වැටහීමක්.... අපේ ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්න අපි එක්ක එකතු වෙන්න, එතකොට අපි ඔයාලට කැබිනට් ආසනයක් දෙනවා ඔයාලගෙ අයිතීන් සම්මත කරගන්න, ඔයාල වෙනුවෙන් හඩක් නගන්න අපේ support එකත් එක්ක :yes: තනියම ඉල්ලලා පැරදෙනවට වඩා හොද නැත්ද එකතු වෙලා දිනන එක?? ;) හොදට හිතන්න.. පක්ශ දෙකක් එකතු වෙනව කියන්නෙ, ඒ පක්ශ දෙකේ උන් එකට හැමිනෙන්න ඕන කියන එක නෙමිනෙහ් මචන්, අපේ අයිතීන් දිනාගන්නයි එකතු වෙන්නෙ. මොකද කියන්නෙ??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rolleyes:

    හිතල බලන්න ඕනේ ... ප්‍රතිපත්ති සම්පාදක පෙස්සිමිස්ට් තුමා එක්ක සාකච්චා කරන්න වෙනවා ...:baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes:

    හිතල බලන්න ඕනේ ... ප්‍රතිපත්ති සම්පාදක පෙස්සිමිස්ට් තුමා එක්ක සාකච්චා කරන්න වෙනවා ...:baffled:

    :yes::yes:;) හොදට හිතල බලන්න මචන්, දැනටමත් එක පක්ශයක් අපි එක්ක එකතු වුනා,එයාල තනියම ඉන්නවට වඩා අපි එක්ක එකතු වෙලා එයාලගෙ අයිතීනුත් දිනාගන්න කැමති වුනා, අපෙන් එක් ආසනේකුත් දුන්නා, ඒ වගේම තමයි සමරිසි පෙරමුනටත් කියන්නේ, එකතු වෙන්න ඇවිත්. තව එක ආසනයක් ඔයාලටත් දෙන්නම් ;) එකතු වෙලා දිනමු. අයිතීන් සම්මත කරගමු ;)

    :) පැරදිලා ජාතික සභාවෙ උන් අතින් කානු වතුර බොනවට වඩා හොද නැත්ද අපි එක්ක එකතු වෙලා දිනන එක?? හොදට හිතන්න..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes:;) හොදට හිතල බලන්න මචන්, දැනටමත් එක පක්ශයක් අපි එක්ක එකතු වුනා,එයාල තනියම ඉන්නවට වඩා අපි එක්ක එකතු වෙලා එයාලගෙ අයිතීනුත් දිනාගන්න කැමති වුනා, අපෙන් එක් ආසනේකුත් දුන්නා, ඒ වගේම තමයි සමරිසි පෙරමුනටත් කියන්නේ, එකතු වෙන්න ඇවිත්. තව එක ආසනයක් ඔයාලටත් දෙන්නම් ;) එකතු වෙලා දිනමු. අයිතීන් සම්මත කරගමු ;)

    :) පැරදිලා ජාතික සභාවෙ උන් අතින් කානු වතුර බොනවට වඩා හොද නැත්ද අපි එක්ක එකතු වෙලා දිනන එක?? හොදට හිතන්න..

    කෞද ඔයාලට එකතු උනෙ..මැ.කො.ව දැනුවත් කරන්න..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ;) වැරදි වැටහීමක්.... අපේ ජයග්‍රහනය විජයග්‍රහනයක් කරන්න අපි එක්ක එකතු වෙන්න, එතකොට අපි ඔයාලට කැබිනට් ආසනයක් දෙනවා ඔයාලගෙ අයිතීන් සම්මත කරගන්න, ඔයාල වෙනුවෙන් හඩක් නගන්න අපේ support එකත් එක්ක :yes: තනියම ඉල්ලලා පැරදෙනවට වඩා හොද නැත්ද එකතු වෙලා දිනන එක?? ;) හොදට හිතන්න.. පක්ශ දෙකක් එකතු වෙනව කියන්නෙ, ඒ පක්ශ දෙකේ උන් එකට හැමිනෙන්න ඕන කියන එක නෙමිනෙහ් මචන්, අපේ අයිතීන් දිනාගන්නයි එකතු වෙන්නෙ. මොකද කියන්නෙ??

    :rolleyes:

    හිතල බලන්න ඕනේ ... ප්‍රතිපත්ති සම්පාදක පෙස්සිමිස්ට් තුමා එක්ක සාකච්චා කරන්න වෙනවා ...:baffled:

    kasun yalulage eka hitak na ban

    eda mata kasun yalu kiyapu tika matakay :baffled::baffled::baffled:

    sure na :baffled::baffled:
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මෑතක සිට කිරියේ වටිනා පොස්ට්, ආතල් පොස්ට් පල නොවීම බුද්ධිමත් විනෝදශීලී එලකිරිවාසින්ට ඉමහත් ගැටළු සහගත බවක් බව එළකිරි ආතල් පෙරෙමුණේ අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු. මෙයට මුලික ගැටලුව ලෙස රතුකොටු කරුවන්ගේ ද්වේශ සහගත හැසිරීම වේ.
    මෙවර මැතිවරණය ජයග්‍රහණයෙන් පසු අප කණ්ඩායම මුලික කරගෙන සියලු එළකිරි වාසීන්ට ආතල් පිට දිනය කිරියේ ගත කිරීමටද, දැනුවත් වීමටද පොස්ට් පල කිරීමට කටයුතු කරන්නෙමු
    .

    අපගේ ජයග්‍රහණයෙන් පසු ඔබට...

    • සියලු සාමාජිකයින්ට වටිනා ආතල් රෙප්
    • වටිනා ආතල් පොස්ට් ජනගත කිරීම
    • වටිනා දැනුම පොස්ට් ජනගත කිරීම
    • සියලු ආතල් කිරි වාසීන්ට කිරිය තුල උපකාර කිරීම
    • සියලු වටිනා පොස්ට් යාවත්කාලින කිරීම
    • සාමාජික සහ සියලු කිරිවසින්ගේ කරුණු දන ගැනීමෙන් හා සාකච්ච්වෙන් පසු එළකිරි travel වැඩසටහන් සුදානම් කර වීම
    WeEiWn0.png

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :rolleyes:

    හිතල බලන්න ඕනේ ... ප්‍රතිපත්ති සම්පාදක පෙස්සිමිස්ට් තුමා එක්ක සාකච්චා කරන්න වෙනවා ...:baffled:

    ඌ හා කිව්වා..එකතු වෙයන් එකතු වෙයන් පරක්කු නොවී :dull::dull:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes::yes:;) හොදට හිතල බලන්න මචන්, දැනටමත් එක පක්ශයක් අපි එක්ක එකතු වුනා,එයාල තනියම ඉන්නවට වඩා අපි එක්ක එකතු වෙලා එයාලගෙ අයිතීනුත් දිනාගන්න කැමති වුනා, අපෙන් එක් ආසනේකුත් දුන්නා, ඒ වගේම තමයි සමරිසි පෙරමුනටත් කියන්නේ, එකතු වෙන්න ඇවිත්. තව එක ආසනයක් ඔයාලටත් දෙන්නම් ;) එකතු වෙලා දිනමු. අයිතීන් සම්මත කරගමු ;)

    :) පැරදිලා ජාතික සභාවෙ උන් අතින් කානු වතුර බොනවට වඩා හොද නැත්ද අපි එක්ක එකතු වෙලා දිනන එක?? හොදට හිතන්න..

    thanikadayo katawath kanu watura powanne na gal kapanne na :baffled::baffled:

    elakiri kollo inne...

    anika kohomat api katawat hiri hara karnne na

    :love::love::love::love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes:;) හොදට හිතල බලන්න මචන්, දැනටමත් එක පක්ශයක් අපි එක්ක එකතු වුනා,එයාල තනියම ඉන්නවට වඩා අපි එක්ක එකතු වෙලා එයාලගෙ අයිතීනුත් දිනාගන්න කැමති වුනා, අපෙන් එක් ආසනේකුත් දුන්නා, ඒ වගේම තමයි සමරිසි පෙරමුනටත් කියන්නේ, එකතු වෙන්න ඇවිත්. තව එක ආසනයක් ඔයාලටත් දෙන්නම් ;) එකතු වෙලා දිනමු. අයිතීන් සම්මත කරගමු ;)

    :) පැරදිලා ජාතික සභාවෙ උන් අතින් කානු වතුර බොනවට වඩා හොද නැත්ද අපි එක්ක එකතු වෙලා දිනන එක?? හොදට හිතන්න..

    :cool::)