🔴 එළකිරි නව සාමාජික ප්‍රඥප්තිය Charter of Elakiri New Membership

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    Elakiri නව සාමාජිකයින් බඳවාගැනීමේ ප්‍රඥප්තියේ ප්‍රකාර වගන්ති

    (නව සාමාජිකයින් සඳහා විශේෂ උපදෙස්: Elakiri කියන්නේ fb වගේ තොපිට හිතෙන හිතෙන වෙලාවට රිංගලා සෙල්ලම් දාන්න පුලවන් තැනක් නෙමෙයි, විශේෂ පෝරමයක්!
    මේකේ admin කෙනෙක් ඉන්නවා @spamcheck කියලා. ඌව වැඩිය care කරන්න එපා. ඌ නිකම් බිජ්ජ කොට හිච්චි පොම්නයෙක් විතරයි.)

    01. කිරියට අලුතෙන් එක්වන සාමාජිකයා මුලින්ම @AnuradhaRa (එළකිරි විධායක අධ්‍යක්ෂක) මහතා වෙත බඳවාගැනීමේ ගාස්තුව (රු 500) ගෙවා නීත්‍යානුකුලව ලියාපදිංචි වියයුතුය.
    02. ගරු @Lovtus මහතා (මම) වෙතින් කේන්ද්‍රය සාදවාගෙන ඔබගේ එළකිරි අනාගතය පිළිබඳ සහතික කරවා ගතයුතුය.
    03. සර්ව බලධාරී @scurvy දෙවියන් පමණක් ඇදහිය යුතුය.
    03. Elakiri 9inch Club (#9inchesEK) එකේ සාමාජිකත්වය ලබාගන්නේ නම් ඊට ප්‍රථම @Walter White මහතා ගේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඉන් සමත්විය යුතුය.
    04. එළකිරි විනය පාලක @IndrajithGamage මහතාගේ විශ්වාසය ලබාගැනීමෙන් තොරව කිසිදු සෙස් thread එකක් පලකිරීම සපුරා තහනම් වේ..
    05. පහත සඳහන් දේශපාලන කඳවුරු අතරින් එකක සාමාජිකත්වය ලබාගත යුතුය.
    @N A K A M U R A ප්‍රමුඛ පොදු ජඩ පෙරමුණ
    @EVC ප්‍රමුඛ අලි පොහොට්ටු එක්සත් ජාතික පක්ෂය
    @Kumbhakarna22 ප්‍රමුඛ කුහක ජෙප්පෝ
    @riduna pm ප්‍රමුඛ ජාතික හරිත පෙරමුණ (හාමුට පැත්තෙන් පුප දෙනව)

    එළකිරි සේවා
    • එළකිරි අඩු ආදායම් ලාභී සහන කාඩ්පත ලබාගැනීම සඳහා @Solo Rider මහතා වෙත අයදුම් කලයුතුය.
    • එළකිරි සෞඛ්‍ය රක්ෂණය (පණුගාය, බඩේ අමාරුව, ජබර කලන්තය, හක්කේ සෙම ඇතුළු ලෙඩරෝග 350ක් ආවරණය කෙරේ) @pitiye.appu දේශීය වෛද්‍යතුමා වෙතින් ලබාගත යුතුය.
    • එළකිරි වාහන රක්ෂණය @Hyaenidae මහතා වෙතින් ලබාගන්න.
    • සරණාගත සේවා (after "just migrate") @Edward Kenway

    මීට අමතරව ඔබගේ සියලු පුද්ගලික දත්ත තොරතුරු පිළිබඳ වාර්ථාවක් එළකිරි සාමාජිකත්වය ලබා සතියක් ඇතුළත එ.බු.සේ. විධායක නිලධාරි @hichchiputha වෙත ලබාදීම අනිවාර්ය වේ.
    --
    අණ පරිදි. @Lovtus
    අණ පරිදි. @Lovtus

    kamak nadda?
    lol
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    කැපිලි කියන්නෙ අපිව ගණන් ගන්නෙ නෑ බං..
    අපිට චරිත සහතික දෙන්න එනව..
    අපිටත් දෙන්න පුළුවන් චරිත සහතික. දුන්නොත් මේකේ ඉන්නේ නැ. එක නිසා දෙන්නේ නැත්තේ.
     
    AnuradhaRa

    Well-known member
  • අපිටත් දෙන්න පුළුවන් චරිත සහතික. දුන්නොත් මේකේ ඉන්නේ නැ. එක නිසා දෙන්නේ නැත්තේ.
    මට නං කාටවත් එහෙම චරිත සහතික දෙන්න බෑ
    මොකද අපි ගැන දන්නෙ අදාල පුද්ගලයයි උඩ ඉන්න දෙයියොයි විතරයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    පැන්ට්‍රි කබඩ් වැඩේ නැගලා යන්නේ නැද්ද? ඇත්තටම අහන්නේ
    බිස්නස් එකක් විදිහට කරන්නෙ නෑ මචං...
    කාලයත් නෑ,
    පිට වැඩ වලට අතගහන්න තරම් ස්කිල් + මැශින් මදි...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    බිස්නස් එකක් විදිහට කරන්නෙ නෑ මචං...
    කාලයත් නෑ,
    පිට වැඩ වලට අතගහන්න තරම් ස්කිල් + මැශින් මදි...
    හැබැයි කරනවා නම් නියම බිස්නස් එක. මට පැන්ට්‍රියට ලක්ෂ 3ක් විතර ගියා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇහැට කනට පේන බවලත් අය ඉන්නව නන් සහනදාරෙ ඉකමනට දෙනව
    ඔව්

    @Walter White ගේ මුක පරීක්ෂනය කියන්නේ මොකද්ද @Solo Rider

    හෙක් හෙක්
    දන්නෙ නැද්ද ඉතින්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඇයි උඹල නිතරම උට දොස් කියන්නේ. මම නම් දකින්නේ උ සාදරනවා හැමෝටම සලකනවා. උඹලට ඕන ඕන විදියට එක එක අයට සලකන්නේ නැ කියල නේ මේ දොස්.

    121982798_1076579102819517_3314870268564274687_n.jpg

    Scurvy is not a god
    posts brian GIF
    big trouble in little china fox GIF

    ------ Post added on Oct 5, 2023 at 12:55 AM

    පානදුරේ දෙයියොත් දන්නවද?

    පානදුරේ දෙයියා පල්වෙලා 🥴

    Smell rating panel ek ගැන කියවුන්නෑ.
    ඒකෙ chairman @Solo Rider ද කොහෙත

    ලේඛම් @Emios :unsure:
    ------ Post added on Oct 5, 2023 at 12:58 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Elakiri නව සාමාජිකයින් බඳවාගැනීමේ ප්‍රඥප්තියේ ප්‍රකාර වගන්ති

    (නව සාමාජිකයින් සඳහා විශේෂ උපදෙස්: Elakiri කියන්නේ fb වගේ තොපිට හිතෙන හිතෙන වෙලාවට රිංගලා සෙල්ලම් දාන්න පුලවන් තැනක් නෙමෙයි, විශේෂ පෝරමයක්!
    මේකේ admin කෙනෙක් ඉන්නවා @spamcheck කියලා. ඌව වැඩිය care කරන්න එපා. ඌ නිකම් බිජ්ජ කොට හිච්චි පොම්නයෙක් විතරයි.)

    01. කිරියට අලුතෙන් එක්වන සාමාජිකයා මුලින්ම @AnuradhaRa (එළකිරි විධායක අධ්‍යක්ෂක) මහතා වෙත බඳවාගැනීමේ ගාස්තුව (රු 500) ගෙවා නීත්‍යානුකුලව ලියාපදිංචි වියයුතුය.
    02. ගරු @Lovtus මහතා (මම) වෙතින් කේන්ද්‍රය සාදවාගෙන ඔබගේ එළකිරි අනාගතය පිළිබඳ සහතික කරවා ගතයුතුය.
    03. සර්ව බලධාරී @scurvy දෙවියන් පමණක් ඇදහිය යුතුය.
    03. Elakiri 9inch Club (#9inchesEK) එකේ සාමාජිකත්වය ලබාගන්නේ නම් ඊට ප්‍රථම @Walter White මහතා ගේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඉන් සමත්විය යුතුය.
    04. එළකිරි විනය පාලක @IndrajithGamage මහතාගේ විශ්වාසය ලබාගැනීමෙන් තොරව කිසිදු සෙස් thread එකක් පලකිරීම සපුරා තහනම් වේ..
    05. පහත සඳහන් දේශපාලන කඳවුරු අතරින් එකක සාමාජිකත්වය ලබාගත යුතුය.
    @N A K A M U R A ප්‍රමුඛ පොදු ජඩ පෙරමුණ
    @EVC ප්‍රමුඛ අලි පොහොට්ටු එක්සත් ජාතික පක්ෂය
    @Kumbhakarna22 ප්‍රමුඛ කුහක ජෙප්පෝ
    @riduna pm ප්‍රමුඛ ජාතික හරිත පෙරමුණ (හාමුට පැත්තෙන් පුප දෙනව)

    එළකිරි සේවා
    • එළකිරි අඩු ආදායම් ලාභී සහන කාඩ්පත ලබාගැනීම සඳහා @Solo Rider මහතා වෙත අයදුම් කලයුතුය.
    • එළකිරි සෞඛ්‍ය රක්ෂණය (පණුගාය, බඩේ අමාරුව, ජබර කලන්තය, හක්කේ සෙම ඇතුළු ලෙඩරෝග 350ක් ආවරණය කෙරේ) @pitiye.appu දේශීය වෛද්‍යතුමා වෙතින් ලබාගත යුතුය.
    • එළකිරි වාහන රක්ෂණය @Hyaenidae මහතා වෙතින් ලබාගන්න.
    • සරණාගත සේවා (after "just migrate") @Edward Kenway

    මීට අමතරව ඔබගේ සියලු පුද්ගලික දත්ත තොරතුරු පිළිබඳ වාර්ථාවක් එළකිරි සාමාජිකත්වය ලබා සතියක් ඇතුළත එ.බු.සේ. විධායක නිලධාරි @hichchiputha වෙත ලබාදීම අනිවාර්ය වේ.
    --
    අණ පරිදි. @Lovtus
    සංශෝදනයක් දාපං.. "මම උඹ අපි කාට හරි දෙන්න ඔ්නද කියන එක කන්ෆර්ම් කරගන්න @Pathfinder_A2Z කතාකරන්න ඔ්න කියලා