එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තෝ දන්නේ නැත්තේ මොකෑ........:angry:
    මේ සම්මාන උළෙලක් දාගෙන අපටත් කැටේ සෙට් කරලා උඹ ගැහුවේ කට්ටකට ම බෙර......!!!!!:rofl::P
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    dance1.gif
    pissu hadei ne :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;12658224 said:
    මම යතුරු පාදි ලෝලියෙක් නොවෙමි. ඇත්තෙන්ම කියන්නේ නම් යතුරු පැදිය මට දිරවන වාහනයක් නොවේ. නමුත් මේ ටික දුටු විට මොකක්දෝ හැගීමක් ඇතිවිය....එය අනුරාගයකට ආසන්න එකකි........!!!!!
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම යතුරු පාදි ලෝලියෙක් නොවෙමි. ඇත්තෙන්ම කියන්නේ නම් යතුරු පැදිය මට දිරවන වාහනයක් නොවේ. නමුත් මේ ටික දුටු විට මොකක්දෝ හැගීමක් ඇතිවිය....එය අනුරාගයකට ආසන්න එකකි........!!!!!
    :eek::eek::eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Captain ජැක් ස්පැරෝ;12658318 said:
    නැවකුයි මුදකුයි තියනවා ඩෝ......:cool::cool: ;)

    Black Pearl :cool:

    pic_1292873134_8.jpg
    උඹ දන්නව ද ? නාවිකයෙකුට කරන්න පුලුවන් ලොකුම අපහාසේ තමා ඔය.
    "You sea & ship-less bastard" කියන එක......
    (මට ඕක කියූ එකෙකු ගේ හොම්බ මම වරක් මසාජ් කළෙමි):cool: