එළකිරි සමාජ සත්කාරක ක්‍රියාවලියක් ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එළකිරි සමාජ සත්කාරක ක්‍රියාවලියක් ..?


    එදා මෙදා කවුරුත් දන්න යෞවනයේ forum එකනේ අපේ එළකිරි කියන්නේ ... දැනුම , ඕපාදුප , වැල , පවුල් ප්‍රශ්න , අර ප්‍රශ්න මේ ප්‍රශ්න හැම එකටම අපි හැමෝටම එළකිරි එක පිහිට උනානේ ..මේකේ ඉන්නවා නම ,වයස නොකිව්වත් සමාජයේ යම් තැනක ඉන්න වැදගත් අයත්....ඉතින් මට මෙහෙම අදහසක් අවා ....

    .. ලංකාවේ අංක 1 forum එක විධිහට අපි සමජයට වැඩක් වෙන දෙයක් පටන් ගමුද ..ඒ කියන්නේ අපි fund එකක් හදලා ලංකාවේ එක එක විධිහේ උදව් ඕනි අයට උදව් කරන්න ...මුල්‍ය ආධාර , පුස්තකාල වලට පොත් , පරිගණක , දුෂ්කර ගම් වලට පොඩි පොඩි ව්‍යාපෘති වගේ දේවල් ......අපේ සාමාජිකයන්ගෙන් පොඩි ගානක් එකතු කරමු .....පුළුවන් අයට උපරිමයෙන් දායකත්වයක් දෙන්න කියමු .......මොකද කියන්නේ .....ලංකාවේ තරුණ පරපුර විධිහට රටට වැදගත් වෙන දෙයක් ..තව කෙනෙක්ගේ දුක නැති කරන්න online අපු අපි සැබෑවටම සමාජයට බැහැල යමක් කරමුද..?....G .T ඇතුළු සාමාජිකයන්ගේ අදහස් දෙන්න බලන්න මේක සැබෑවක් කරගන්න ...