එළකිරි සමිතිය ක්‍රියාත්මක කිරීම
සමිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර ඇඩ්මින් සහෝදරයාත් වැඩේ කරගෙන යන ලෙස දැනුම් දී තිබේ. මේ සඳහා මූලිකත්වය ගත හැකි පිරිසක් නිත්‍ය සාමාජිකයන් ලෙස එක්කාසු වීම යෝග්‍ය යැයි හැගේ. ඒ සඳහා කැමති පිරිස මාහට ඔවුන්ගේ දුරකතන අංක ලබාදෙන ලෙස හෝ සම්බන්ධ විය හැකි වෙනත් මාර්ගයක් හෝ පිරිස සුදුසු ස්ථානයක එක්කාසු වී කතාකිරීමට එකඟ නම් ඔබගේ අදහස් යොමුකරන්න
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1661823