එළකිරි සමිතිය ක්‍රියාත්මක කිරීම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එළකිරි සමිතිය ක්‍රියාත්මක කිරීම

    union_dorada.jpg


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1661823

    සමිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර ඇඩ්මින් සහෝදරයාත් වැඩේ කරගෙන යන ලෙස දැනුම් දී තිබේ. මේ සඳහා මූලිකත්වය ගත හැකි පිරිසක් නිත්‍ය සාමාජිකයන් ලෙස එක්කාසු වීම යෝග්‍ය යැයි හැගේ. ඒ සඳහා කැමති පිරිස මාහට ඔවුන්ගේ දුරකතන අංක ලබාදෙන ලෙස හෝ සම්බන්ධ විය හැකි වෙනත් මාර්ගයක් හෝ පිරිස සුදුසු ස්ථානයක එක්කාසු වී කතාකිරීමට එකඟ නම් ඔබගේ අදහස් යොමුකරන්න
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,233
    9,028
    113
    Dubai
    මචන් මම ඉන්නේ ලංකාවෙන් පිට.. සමිතියට මමත් එකතු වෙනවා. ඒත් කොහොමද සම්බන්ධ වෙන්නේ? ලංකාවෙන් පිට ඉන්න අයට මේ සමිතියට සම්බන්ධ වෙන්න මුකුත් පිලියමක් කියනවද?
     
    Last edited: