Ela good idea
janaka5130 Well-known member Apr 2, 2012 2,331 291 83 අපේ රටේ තමයි Feb 20, 2015 #82 coolkasun said: ක්රිකට් මැච් එක දවසට කට්ටියට එන්න පුලුවන්ද මේ ගැන කතා කරන්න. කිඹුලා ඕකේ , ජී.ටී ඕකේ Click to expand... එහෙනං වැඩේ සෙට් කරලා අපිට කියන්න
coolkasun said: ක්රිකට් මැච් එක දවසට කට්ටියට එන්න පුලුවන්ද මේ ගැන කතා කරන්න. කිඹුලා ඕකේ , ජී.ටී ඕකේ Click to expand... එහෙනං වැඩේ සෙට් කරලා අපිට කියන්න
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Feb 20, 2015 #83 ආව
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 20, 2015 #84 හොඳ අදහසක්.පූර්ණ සහයෝගය ලබා දෙනවා.
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Feb 20, 2015 #85 බොහොම හොඳ අදහසක් මචන් මේ විදියට වෙන එක හොඳයි මාත් හිතන්නෙ
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Feb 25, 2015 #88 meka den kerenne nedda
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Feb 25, 2015 #89 Ko ubala monada dan karanna sakachcha kale?
Optimus Prime Member Mar 11, 2011 7,061 359 0 Planet Cybertron Feb 25, 2015 #90 Machanla mokada sirawata meke wenne den? Kavuruth meka kriyathmaka karanna mul welaa katayuthu karanne nedda?
Machanla mokada sirawata meke wenne den? Kavuruth meka kriyathmaka karanna mul welaa katayuthu karanne nedda?
signshop Well-known member May 30, 2011 12,164 8,874 113 Dubai Feb 26, 2015 #92 මචන් මම ඉන්නේ ලංකාවෙන් පිට.. සමිතියට මමත් එකතු වෙනවා. ඒත් කොහොමද සම්බන්ධ වෙන්නේ? ලංකාවෙන් පිට ඉන්න අයට මේ සමිතියට සම්බන්ධ වෙන්න මුකුත් පිලියමක් කියනවද?
මචන් මම ඉන්නේ ලංකාවෙන් පිට.. සමිතියට මමත් එකතු වෙනවා. ඒත් කොහොමද සම්බන්ධ වෙන්නේ? ලංකාවෙන් පිට ඉන්න අයට මේ සමිතියට සම්බන්ධ වෙන්න මුකුත් පිලියමක් කියනවද?