ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔව් බන්..... අපේ ටීම් එක හරි‍යට සෙට්වුනෙත් මච් එකට විනාඩි පහකට කලින්නේ......:dull::dull::dull:

    උන් ටික හොඳ ප්ලෑනක් ගහලා කොහොමහරි අන්තිම‍යෝ වුනා.......:oo::oo::oo:
    haha :P
    elaga para meeta wada hoda plan ekak gahapan:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lol :lol:
    Ayyo Skype:rofl:
    :rofl::rofl::rofl:

    මම ‍යනවා මචන්.....
    කට්ටි‍යගෙම photos එකතු කරලා DVD එකක් ගහන සීන් එකක් ති‍යනවා නේද.....පුලුවන් නම් වැඩේ කොහොමද වෙන්නේ කි‍යලා PM එකක් දාපන්....:rolleyes::rolleyes::rolleyes:
    (මම නම් photo එකක්වත් ගත්තේ නෑ......:sorry::sorry::sorry:)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    mathakay machan thanks wewa:P
    kurunagala team eke ubay thusithay niyameta sellam kala machan hariyata atha karakala bola damma hathara pas denata ubala dennath ayithi machan:P
    next time set wemu machn jaya wewa:love:

    මේකනේ බං හැම එකාම ක්‍රිකට් කාරයෝ නෙමෙයි නිසා මොකුත් කියන්නත් බෑනේ දමලා ගැහුවාට :P:P ඒ නිසාමද මංදා බං හිනා සාගරේ :lol:

    අනිවා අනිවා ලබන පාර සෙට් වෙමු ලෙසටම :cool::cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :rofl::rofl::rofl:

    මම ‍යනවා මචන්.....
    කට්ටි‍යගෙම photos එකතු කරලා DVD එකක් ගහන සීන් එකක් ති‍යනවා නේද.....පුලුවන් නම් වැඩේ කොහොමද වෙන්නේ කි‍යලා PM එකක් දාපන්....:rolleyes::rolleyes::rolleyes:
    (මම නම් photo එකක්වත් ගත්තේ නෑ......:sorry::sorry::sorry:)
    ela ela machan :)
    Mama PM ekak dannam :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry: තෝ ඕවරයක් දෙකක් හිටියා නම් ගොඩ බං මැච් එක. 1ස්ට් එකෙන් අවුට් වුනාම පට්ට ප්‍රෙශර් එකක් තියෙන්නේ :dull::dull:

    අවුලක් නෑ. ලබන පාර කප් එක උස්සමු :cool::cool:
    :cool: කප් එක රන්දිකලගෙ ගෙදර ඇත්තෙ..ගිහිං ටිකක් වෙලා උස්සං ඉදලා ආයෙ එහෙ තියලා මලක් වගේ ගෙදර පලයං :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම මූට කිව්වා යකෝ දුවන් ඇවිත් දමලා ගහන්න මඟුලටද කියලා. ඒ මදිවට මූ දාන්නේ මැද කොටලා :rofl: මූ පවු නිසා ඒ පාර මම කිව්වා යකෝ තව ඉස්සරහට දාපිය කියලා. ඕන් ඊලඟ බෝලේ දුවන් ඇවිත් ඉස්සරහට දැම්මා අරූගේ ඔලුවේ බෝලේ. නෝ බෝල්. ඊලඟ එකත් දැම්මා. ඒකත් එහෙමමයි. මට මතක නෑ ගමයද කවුද අනිත් පැත්තේ බැට් කරේ කියලා. ඌට ඇහිලා මම මේකාට උපදෙස් දෙනවා, අරූ මට බනිනවා ඌට ඕනේ විදියට දාන්න දීපන් කියලා :rofl::rofl: පට්ටම ආතල් බං එදා නම් :D

    විකට් එකකුත් ගත්තා කියලා කියපන් කුකුලෝ :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :cool::cool::cool: අහා.. මගෙ අන්තිම ඕරෙ :rofl::rofl:
    එළ එළ.. ආයෙ පාරක් ගහමු
    11.gif
    11.gif