lassana bikini ekak andinna missපීනගන්න පුලුවන් මට...![]()
නම කිව්වේ නැ ඒ උනාට.ඔය ඉන්නෙ මම බන්.
අය්යො දැන් ඉතින් එක්ස්පොස් උනා, කලෙගනය මාව කෑව
උගන්නන තැන් තියනව මචන්. හික්කඩුවේ ඉඳන් මිරිස්සට යනකම් තැන් තියනව. ලෝකල් අයට අඩුවට කරන්නේ.කවදහරි සර්ෆින් ඉගෙනගන්න ආසාවෙන් ඉන්නෙ.
කොහොමද බන් ඉගෙනගන්න පුලුවන්?
බ්රවුන්ස් බීච් එකේ චීන්නුන්ට සර්ෆින් පුරුදු කරනව දැකල තියෙනව බීච් බෝයිස්ල..කවදහරි සර්ෆින් ඉගෙනගන්න ආසාවෙන් ඉන්නෙ.
කොහොමද බන් ඉගෙනගන්න පුලුවන්?
Oya 64 mayam tikak dala balanna misiiiඒ කොල්ලෙක්ව අල්ලගත්තනං පුරුදුවෙන්න තිබුණ...
මේ වීඩියෝ එකේ ඉන්න කොල්ලෙක් අපේ එළකිරි එකේ ඉන්න පොරක්. සුපිරි සෆින්ග් වැඩ්ඩේක්. හිත හොද සුපිරි කොල්ලෙක් සෆින්ග් කොම්පිටිෂන් පවා දිනපු.
නම කිව්වේ නැ ඒ උනාට.
උගන්නන තැන් තියනව මචන්. හික්කඩුවේ ඉඳන් මිරිස්සට යනකම් තැන් තියනව. ලෝකල් අයට අඩුවට කරන්නේ.
Thank you bn kawada hri oya life ekata bahinawa.බ්රවුන්ස් බීච් එකේ චීන්නුන්ට සර්ෆින් පුරුදු කරනව දැකල තියෙනව බීච් බෝයිස්ල..
මුලින්ම කරන්නෙ ලොකු පළල තියෙන බෝඩ් එකක් (පදින සර්ෆින් බෝඩ් නෙමෙයි) වතුරට දාල, ඒකෙ හිටගෙන ඉන්න කියනව වැටෙන්නෙ නැතුව... ඉන්න බෑ ඉතිං රැල්ල ගහනකොට ඇදගෙන වැටෙනව...
ටිකක් හිටගෙන ඉන්න පුලුවන් වුනාම බෝඩ් එකේ ඇවිදිනන කියනව, අයිනට එහෙම යන්න කියනව... මරු වැඩේ ඉතිං..
ඒ කොල්ලෙක්ව අල්ලගත්තනං පුරුදුවෙන්න තිබුණ...