ගිලීමලේ වලව්ව

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,692
    16,444
    113
    ගිලීමලෙත් ඇත දත සුද්දෝ... මෙහෙම කියන්නෙ ඇයි කියල පුළුවන් නං කියපන් දන්න එකෙක්

    බුලත් විට කාලා දත් කුණු වෙච්ච උන් වැඩි පුරම ඇත්තේ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    බුලත් විට කාලා දත් කුණු වෙච්ච උන් වැඩි පුරම ඇත්තේ
    That's ma boy 👈 ඒත් ඒකම නෙමේ හරිම සීන් එක. ගිලී මලේ තියන වතුර වෙන පැති වල වතුර වලට වඩා florid හරි මොකක් හරි එකක් තියෙන්න ඕන ප්‍රමාණෙට වඩා වැඩියෙන් තියෙන්නෙ. ඒක වැඩියෙන් තිබ්බොත් දත් කහ ගැහෙනවලු. ඒ නිසා ගිලීමලේ ඉන්න ගොඩක් අයගෙ දත් වතුර නිසාම කහ පාටයිලු.
    උඩ උපමාව හදාගෙන තියෙන්නෙ ඒකට. කලාතුරකින් හරි දත සුද්දෙක් ගිලී මලෙත් ඉන්නව වගේ කියන අර්තය තියන විදිහට. කලාතුරකින් මොනවහරි දෙයක් හම්බ උනොත් හම්බ උනේ නැති පැත්තකින් එහෙම නැත්තන් වෙනස් වෙන්නෙ නැති මනුස්සයෙක් කලාතුරකින් මොකකට හරි වෙනස් උනොත් එතකොට ඕක කියනවලු. ගිලේ මලෙත් ඇත දත සුද්දෝ කියල
     
    Last edited:

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    A truly delightful place to be 💛

    ගිලීමලෙත් ඇත දත සුද්දෝ... මෙහෙම කියන්නෙ ඇයි කියල පුළුවන් නං කියපන් දන්න එකෙක්
    ගිලීමලේ කියන්නෙ සමනල කදු පාමුල තියන බුලත් වගාවට ප්‍රසිද්ධ දුෂ්කර ගමක්. එහි ප්‍රධාන ජීවනෝපාය බුලත් වගාව එසේ වුවත් බුලත්විට නොකන මිනිසුන් එහිත් වාසය කරනවා. එම සංසිද්ධිය මෙම පිරුළට මුල්වී ඇත.
    ------ Post added on Jul 18, 2025 at 8:51 AM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    A truly delightful place to be 💛

    ගිලීමලේ කියන්නෙ සමනල කදු පාමුල තියන බුලත් වගාවට ප්‍රසිද්ධ දුෂ්කර ගමක්. එහි ප්‍රධාන ජීවනෝපාය බුලත් වගාව එසේ වුවත් බුලත්විට නොකන මිනිසුන් එහිත් වාසය කරනවා. එම සංසිද්ධිය මෙම පිරුළට මුල්වී ඇත.
    ------ Post added on Jul 18, 2025 at 8:51 AM
    එහෙම සීන් එකක්ද? මම අහල තියෙන්නෙ වෙන සීන් එකක්. මෙන්න මේක.
    ගිලී මලේ තියන වතුර වෙන පැති වල වතුර වලට වඩා florid හරි මොකක් හරි එකක් තියෙන්න ඕන ප්‍රමාණෙට වඩා වැඩියෙන් තියෙන්නෙ. ඒක වැඩියෙන් තිබ්බොත් දත් කහ ගැහෙනවලු. ඒ නිසා ගිලීමලේ ඉන්න ගොඩක් අයගෙ දත් වතුර නිසාම කහ පාටයිලු.
    උඩ උපමාව හදාගෙන තියෙන්නෙ ඒකට. කලාතුරකින් හරි දත සුද්දෙක් ගිලී මලෙත් ඉන්නව වගේ කියන අර්තය තියන විදිහට. කලාතුරකින් මොනවහරි දෙයක් හම්බ උනොත් හම්බ උනේ නැති පැත්තකින් එහෙම නැත්තන් වෙනස් වෙන්නෙ නැති මනුස්සයෙක් කලාතුරකින් මොකකට හරි වෙනස් උනොත් එතකොට ඕක කියනවලු. ගිලේ මලෙත් ඇත දත සුද්දෝ කියල
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම සීන් එකක්ද? මම අහල තියෙන්නෙ වෙන සීන් එකක්. මෙන්න මේක.
    ගිලීමලේ බොන වතුර කිවුලයි. කිවුල් වතුර වලවල ෆ්ලෝරයිඩ් තියෙනව හොඳට. ෆ්ලෝරයිඩ් හිඟ උණාම තමයි දත් වල සුදු පැචස් හිටින්නෙ. ඕකෙ කියන්නෙ කොච්චර ෆ්ලෝරයිඩ් දත් වලට කිවුල් වතුරෙන් ආවත් ඒ දත් වල පැචස් තියෙන එකෙක් හොයාගන්න පුලුවන් කියල. ඒක තමා පිරුළකට අරන් තියෙන්නෙ.

    ex: හොඳ මිනිස්සු ඉන්න පැත්තකින් මිනිස්සු සීයක් ගත්තොත් එතනත් නරක එකෙක් ඉන්න පුලුවන්.