එළකිරි සෆින්ග් කොල්ලෙක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔය ඉන්නෙ මම බන්.
    අය්යො දැන් ඉතින් එක්ස්පොස් උනා, කලෙගනය මාව කෑව
    නම කිව්වේ නැ ඒ උනාට.
    කවදහරි සර්ෆින් ඉගෙනගන්න ආසාවෙන් ඉන්නෙ.
    කොහොමද බන් ඉගෙනගන්න පුලුවන්?
    උගන්නන තැන් තියනව මචන්. හික්කඩුවේ ඉඳන් මිරිස්සට යනකම් තැන් තියනව. ලෝකල් අයට අඩුවට කරන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,096
    3
    118,787
    113
    Gampaha
    කවදහරි සර්ෆින් ඉගෙනගන්න ආසාවෙන් ඉන්නෙ.
    කොහොමද බන් ඉගෙනගන්න පුලුවන්?
    බ්‍රවුන්ස් බීච් එකේ චීන්නුන්ට සර්ෆින් පුරුදු කරනව දැකල තියෙනව බීච් බෝයිස්ල..

    මුලින්ම කරන්නෙ ලොකු පළල තියෙන බෝඩ් එකක් (පදින සර්ෆින් බෝඩ් නෙමෙයි) වතුරට දාල, ඒකෙ හිටගෙන ඉන්න කියනව වැටෙන්නෙ නැතුව... ඉන්න බෑ ඉතිං රැල්ල ගහනකොට ඇදගෙන වැටෙනව...
    ටිකක් හිටගෙන ඉන්න පුලුවන් වුනාම බෝඩ් එකේ ඇවිදිනන කියනව, අයිනට එහෙම යන්න කියනව... මරු වැඩේ ඉතිං..

    ඒ කොල්ලෙක්ව අල්ලගත්තනං පුරුදුවෙන්න තිබුණ...
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඒ කොල්ලෙක්ව අල්ලගත්තනං පුරුදුවෙන්න තිබුණ...
    Oya 64 mayam tikak dala balanna misiii 😋

    මේ වීඩියෝ එකේ ඉන්න කොල්ලෙක් අපේ එළකිරි එකේ ඉන්න පොරක්. සුපිරි සෆින්ග් වැඩ්ඩේක්. හිත හොද සුපිරි කොල්ලෙක් සෆින්ග් කොම්පිටිෂන් පවා දිනපු.

    E video ekath ptta neh :love2:
    ------ Post added on Jul 24, 2023 at 6:41 PM
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    නම කිව්වේ නැ ඒ උනාට.

    උගන්නන තැන් තියනව මචන්. හික්කඩුවේ ඉඳන් මිරිස්සට යනකම් තැන් තියනව. ලෝකල් අයට අඩුවට කරන්නේ.

    බ්‍රවුන්ස් බීච් එකේ චීන්නුන්ට සර්ෆින් පුරුදු කරනව දැකල තියෙනව බීච් බෝයිස්ල..

    මුලින්ම කරන්නෙ ලොකු පළල තියෙන බෝඩ් එකක් (පදින සර්ෆින් බෝඩ් නෙමෙයි) වතුරට දාල, ඒකෙ හිටගෙන ඉන්න කියනව වැටෙන්නෙ නැතුව... ඉන්න බෑ ඉතිං රැල්ල ගහනකොට ඇදගෙන වැටෙනව...
    ටිකක් හිටගෙන ඉන්න පුලුවන් වුනාම බෝඩ් එකේ ඇවිදිනන කියනව, අයිනට එහෙම යන්න කියනව... මරු වැඩේ ඉතිං..

    ඒ කොල්ලෙක්ව අල්ලගත්තනං පුරුදුවෙන්න තිබුණ...
    Thank you bn kawada hri oya life ekata bahinawa.
     
    • Love
    Reactions: Ritigala Jayasena69