එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මම උමේෂ්.
    මම ඇස්කිමෝවරුන්ට අයිස් ක්‍රිම විකුණනවා:dull::dull:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මම තිලින
    සොෆ්ට්වෙයාර් හදනවා...
    කම්පුටර් කඩනවා :D
    හාර්ඩ්වෙයාර් කරනවා...
    කරන්නේ නැති දෙයක් නැ හැම මගුලම කරනවා :D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ නම කසුන්.

    වුර්තිය : අල්ලපු වත්තෙ වැටෙන පොල් හොරෙන් අහුලාගෙන විකිනීම.




    මේ තියෙන්නෙ මගේ පොටෝ එකක්.

    760e51be10d8c21d5809cd8984937ff0.jpg

    hina gihin marenawa yako :lol::lol::lol:
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    මම තිලින
    සොෆ්ට්වෙයාර් හදනවා...
    කම්පුටර් කඩනවා :D
    හාර්ඩ්වෙයාර් කරනවා...
    කරන්නේ නැති දෙයක් නැ හැම මගුලම කරනවා :D


    thanks machan:yes::yes::yes: