කිව්වට වැඩක් නෑ බන්.. ඔය පේනවනේ ඒ කාලේ අතවරේට ලක්වෙච්ච දැරිවියෝ අඩනවා
මම මැට්සුබිශි හෙවි ඉන්දස්ට්රීස් වැඩකරන්නේ..
ඉන්ස්ටලේශන් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර්
ප්රොජෙක්ට් එකෙන් ප්රොජෙක්ට් එකට කරන දේ වෙනස් වෙනවා
මෙන්න මේ සිස්ටම් සම්බන්දව දැන් වැඩකරනවා. ඉන්ස්ටලේශන් ඩිසයින් / ඉන්ස්ටලේශන් කරන්නේ, සිස්ටම් ඩිසයින් කරන්නේ වෙනම අය
IAS, PAS, PIS, SCADA, CCTV (IP BASED ), VBS, TETRA (EADS)
BBR, NBR
මැනිලා මෙට්රො එකේ / SMRT එකේ මෙන්න මේ රේල්වේ සිස්ටම් කරනවා
ATC - (ATS,ATP,ATO )
SSI - SOLID STATE INTERLOCKING
SIGNALLING
MOVING BLOCK SYSTEM
FIXED BLOCK SYSTEM