එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

bdnsp

Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    පැටියා;18544151 said:
    දැක්කද අධ්‍යාපන මට්ටම? හිතාගනිං උගෙ ජොබ් එක මොකක්ද කියලා :rofl:

    එකනේ බන් වැදගත් දෙයක් අහනකොට ගොන් අතල් දෙනවනේ බන් :yes::yes::yes::yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    michael-jackson-popcorn-meme-generator-i-m-just-here-for-the-comments-c7a82d-jpg.gif
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පැටියා;18544134 said:
    ඕං ඉතිං පොඩ්ඩක් කොනිත්තුවහම හොටු පෙරං අඬනවා. අර ගාල්ලෙ අත දරුවෙකුට Skype වලින් කෝල් කරලා පොර ටෝක් දුන්න පොන්සියනේ මේ. පුකෙන් හිනා ඩෝ :lol:

    ඔය උඹෙ ජාතක කතාව. උඹලෑ අම්ම නේද ඔය ජාතක කතාව කියලා දුන්නෙ? ඈ අවජාතකයො? :rofl:

    oya ban ara maruna aruna47 pakayama tama.
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    රත්තරං;18544205 said:
    කිව්වට වැඩක් නෑ බන්.. ඔය පේනවනේ ඒ කාලේ අතවරේට ලක්වෙච්ච දැරිවියෝ අඩනවා

    මම මැට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් වැඩකරන්නේ..

    ඉන්ස්ටලේශන් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර්

    ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට කරන දේ වෙනස් වෙනවා

    මෙන්න මේ සිස්ටම් සම්බන්දව දැන් වැඩකරනවා. ඉන්ස්ටලේශන් ඩිසයින් / ඉන්ස්ටලේශන් කරන්නේ, සිස්ටම් ඩිසයින් කරන්නේ වෙනම අය
    IAS, PAS, PIS, SCADA, CCTV (IP BASED ), VBS, TETRA (EADS)
    BBR, NBR

    මැනිලා මෙට්‍රො එකේ / SMRT
    එකේ මෙන්න මේ රේල්වේ සිස්ටම් කරනවා
    ATC - (ATS,ATP,ATO )
    SSI - SOLID STATE INTERLOCKING
    SIGNALLING
    MOVING BLOCK SYSTEM
    FIXED BLOCK SYSTEM


    මේක ඇත්තනම් thanks මචන්.තව ටිකකින් මොන වැටෙයිද දන්නේ නෑ මේකට :confused::confused::confused::confused::confused::confused::confused:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Originally Posted by රත්තරං
    කිව්වට වැඩක් නෑ බන්.. ඔය පේනවනේ ඒ කාලේ අතවරේට ලක්වෙච්ච දැරිවියෝ අඩනවා

    මම මැට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් වැඩකරන්නේ..

    ඉන්ස්ටලේශන් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර්

    ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට කරන දේ වෙනස් වෙනවා

    මෙන්න මේ සිස්ටම් සම්බන්දව දැන් වැඩකරනවා. ඉන්ස්ටලේශන් ඩිසයින් / ඉන්ස්ටලේශන් කරන්නේ, සිස්ටම් ඩිසයින් කරන්නේ වෙනම අය
    IAS, PAS, PIS, SCADA, CCTV (IP BASED ), VBS, TETRA (EADS)
    BBR, NBR

    මැනිලා මෙට්‍රො එකේ / SMRT
    එකේ මෙන්න මේ රේල්වේ සිස්ටම් කරනවා
    ATC - (ATS,ATP,ATO )
    SSI - SOLID STATE INTERLOCKING
    SIGNALLING
    MOVING BLOCK SYSTEM
    FIXED BLOCK SYSTEM


    අම්මටසිරි. උඹ පට්ට ඩයල් එකක් නේ.

    උඹේ වාහන ගැන දැනුම නම් සුපිරියි බන්. Mitsubishi කියන්නේ වාහන හදන company එක නේද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක ඇත්තනම් thanks මචන්.තව ටිකකින් මොන වැටෙයිද දන්නේ නෑ මේකට :confused::confused::confused::confused::confused::confused::confused:
    අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ

    මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
    ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය

    උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කලින් නම් මාළු කම්පැණියක එකවුන්ටන්ට් කෙනෙක්..... දැන් රජයේ රස්සාවක් කරන පොඩ්ඩෙක්....