එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18544233 said:
    අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ

    මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
    ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය

    උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්

    ඇයි දත් කිඹුලා? :P
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka

    මම මේක රණ්ඩු වෙන්න දැම්මේ නෑ මචන්
    ඇත්තටම උවමනා වෙයි කියල හිතලයි දැම්මේ
    :confused::confused::confused::confused:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    කලින් නම් මාළු කම්පැණියක එකවුන්ටන්ට් කෙනෙක්..... දැන් රජයේ රස්සාවක් කරන පොඩ්ඩෙක්....

    department ekath dammanam watinawa machan :yes::yes::yes::yes:
    anyway thanks
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Originally Posted by රත්තරං
    කිව්වට වැඩක් නෑ බන්.. ඔය පේනවනේ ඒ කාලේ අතවරේට ලක්වෙච්ච දැරිවියෝ අඩනවා

    මම මැට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් වැඩකරන්නේ..

    ඉන්ස්ටලේශන් ඇන්ඩ් කමිශනින් ඉන්ජිනියර්

    ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට කරන දේ වෙනස් වෙනවා

    මෙන්න මේ සිස්ටම් සම්බන්දව දැන් වැඩකරනවා. ඉන්ස්ටලේශන් ඩිසයින් / ඉන්ස්ටලේශන් කරන්නේ, සිස්ටම් ඩිසයින් කරන්නේ වෙනම අය
    IAS, PAS, PIS, SCADA, CCTV (IP BASED ), VBS, TETRA (EADS)
    BBR, NBR

    මැනිලා මෙට්‍රො එකේ / SMRT
    එකේ මෙන්න මේ රේල්වේ සිස්ටම් කරනවා
    ATC - (ATS,ATP,ATO )
    SSI - SOLID STATE INTERLOCKING
    SIGNALLING
    MOVING BLOCK SYSTEM
    FIXED BLOCK SYSTEM

    අම්මටසිරි. උඹ පට්ට ඩයල් එකක් නේ.

    උඹේ වාහන ගැන දැනුම නම් සුපිරියි බන්. Mitsubishi කියන්නේ වාහන හදන company එක නේද?
    නෑ බන්.. උබට මතකද මම වාහන ගැන දාපු ත්‍රෙඩ් එකක වරදක් තිබිලා මෙන්න මිට්සුබිශි ඉන්ජිනියර් කියන එකාගේ හැටි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා..:P:P ඒ දන්න හැටි තමා. මම වාහන හදන එකක් හෝ ඒ පැත්තකට කිසිම සම්බන්දයක් නෑ :D:D

    මචන් මිට්සුබිශි කියන්නේ සමූහ ව්‍යාපාරයක්. මිට්සුබිශි මෝටර්ස් මම හිතන්නේ මුලු එකෙන් 1%ක් වත් නෑ මචන්.. හැබැයි මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් නම් අඩුම 25%ක් වත් ඇති, පෑනේ සිට නැව් කෝච්චි දක්වාම හදනවා, ක්ලීනින් ඉදන් එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් සිස්ටම් දක්වාම සබ් කන්ට්‍රැක් කරනවා,

    http://www.mitsubishicorp.com/jp/en/
     
    • Like
    Reactions: JesonRulez

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රත්තරං;18544233 said:
    අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ

    මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
    ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය

    උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්

    anunta kiyana eke umbath kiyapano.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18544256 said:
    නෑ බන්.. උබට මතකද මම වාහන ගැන දාපු ත්‍රෙඩ් එකක වරදක් තිබිලා මෙන්න මිට්සුබිශි ඉන්ජිනියර් කියන එකාගේ හැටි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා..:P:P ඒ දන්න හැටි තමා. මම වාහන හදන එකක් හෝ ඒ පැත්තකට කිසිම සම්බන්දයක් නෑ :D:D

    මචන් මිට්සුබිශි කියන්නේ සමූහ ව්‍යාපාරයක්. මිට්සුබිශි මෝටර්ස් මම හිතන්නේ මුලු එකෙන් 1%ක් වත් නෑ මචන්.. හැබැයි මිට්සුබිශි හෙවි ඉන්දස්ට්‍රීස් නම් අඩුම 25%ක් වත් ඇති, පෑනේ සිට නැව් කෝච්චි දක්වාම හදනවා, ක්ලීනින් ඉදන් එයා ට්‍රැෆික් කන්ට්‍රෝලින් සිස්ටම් දක්වාම සබ් කන්ට්‍රැක් කරනවා,

    http://www.mitsubishicorp.com/jp/en/

    අඩෝ එහෙමද බන්? මම හිතුවේ උඹ වාහන ගැන සුපිරියටම දන්නේ ඒකෙ වැඩ කරන නිසා කියල.

    උඹ කොහොමද වාහන ගැන දන්නේ මෙච්චර? :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි දත් කිඹුලා? :P
    එහෙන නෙම මචෝ.. ඌව අදුරන්නේ අපි සෙට් එකනේ බන්. එහෙම බැලුවොත් මම 100කට වඩා මේකේ උන්ව පුද්ගලිකව දන්නවා

    හැම එකාවම දන්නේ නෑනේ.. යුරාජ් මාමගේ ප්‍රොෆයිල් එකට ගිහාම ඕනේ මගුලක් විස්තර තියෙනවා. අර මීහරකගේ නම ඕනේ වැල සයිට් එකක ගැහුවහම හෙලුවෙන් ඉන්න වීඩියෝ එකක් හිටන් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    anunta kiyana eke umbath kiyapano.
    AND-NOT-A-SINGLE-FUCK-WAS-GIVEN-THAT-DAY+1.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ එහෙමද බන්? මම හිතුවේ උඹ වාහන ගැන සුපිරියටම දන්නේ ඒකෙ වැඩ කරන නිසා කියල.

    උඹ කොහොමද වාහන ගැන දන්නේ මෙච්චර? :confused:

    උන නිසා මචන්.. උපන් දා ඉදලා වාහන උන බන්..

    චූටි චූයි ඩමි කාර් එහෙම සිය ගානක් තියෙනවා බන් පොඩි කාලේ ඉදන් එකතු කරලා:P:P.

    අනික බන් වාහනේක මොන ලෙඩේ ආවත් කෑලි වැඩි උනත් කමක් නෑ කියල ගලෝනවා. බැරි උනොත් තමා ගරාජ් එකකට යන්නේ. ඉස්සර වාහන ගැන පොත් කියෙව්වා. ලැප්ටොප් ආවහම ඊබුක් කියෙව්වා. දැන් යූටියුබ් එකේ පැල් බැදන් බලනවා අලුත් අලුත් ටෙක්නොලජි වාහන ගැන විස්තර. රෙපෙයාර් කරන හැටි හදන හැටි හැමදේම. ඕවයින් ඉගෙනගත්ත දෙයක් තමා බන්.

    වාහන වලට පුදුම ආසාවක් බන් තියෙන්නේ. වයිෆුත් කෑහගනවා බන් ඇදුමක් ගැලෙව්වොත් ඇද උඩට විසිකරනවා අස් කරන්නේ නෑ ඒත් මම වාහනේ අතුලේ කඩල ඇටයක් හැලුවත් කෑගහනවා කියලා. ඒ තරම් වාහන වලට ආසයි ආදරෙයි
    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18544303 said:

    එල එල. පට්ට බන්. :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පැටියා;18544025 said:
    දැං ඉන්ජිනියර් ඉන්ජිනියර් ගාන්නෙ නැද්ද මලකඩේ? වාවන්නෑ බං. Physical Science Degree එකක් තියං ඉන්ජිනියර් කියපු උඹට මම කියපු කතා වැරදි. එකෙන්ම. :(

    මේක කියන්නම ඕනෙ නිසා View Post ගිහිං කෝට් කලේ. Ignore ලිස්ට් එකෙන් අයින් කලේ නෑ උඹව තාම :rofl:
    :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ නම කොලවරි...මම වෘත්තීය වශයෙන් එළකිරි සාමාජිකයෙක්..මට රේප් දෙන්න..ස්තුතියි...මේ මගේ ෆොටෝ එක..

    avatar412792_7.gif

    :baffled:
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    මගේ නම කොලවරි...මම වෘත්තීය වශයෙන් එළකිරි සාමාජිකයෙක්..මට රේප් දෙන්න..ස්තුතියි...මේ මගේ ෆොටෝ එක..

    avatar412792_7.gif

    :baffled:

    ha :D:D:D:D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රත්තරං;18544303 said:
    උන නිසා මචන්.. උපන් දා ඉදලා වාහන උන බන්..

    චූටි චූයි ඩමි කාර් එහෙම සිය ගානක් තියෙනවා බන් පොඩි කාලේ ඉදන් එකතු කරලා:P:P.

    අනික බන් වාහනේක මොන ලෙඩේ ආවත් කෑලි වැඩි උනත් කමක් නෑ කියල ගලෝනවා. බැරි උනොත් තමා ගරාජ් එකකට යන්නේ. ඉස්සර වාහන ගැන පොත් කියෙව්වා. ලැප්ටොප් ආවහම ඊබුක් කියෙව්වා. දැන් යූටියුබ් එකේ පැල් බැදන් බලනවා අලුත් අලුත් ටෙක්නොලජි වාහන ගැන විස්තර. රෙපෙයාර් කරන හැටි හදන හැටි හැමදේම. ඕවයින් ඉගෙනගත්ත දෙයක් තමා බන්.

    වාහන වලට පුදුම ආසාවක් බන් තියෙන්නේ. වයිෆුත් කෑහගනවා බන් ඇදුමක් ගැලෙව්වොත් ඇද උඩට විසිකරනවා අස් කරන්නේ නෑ ඒත් මම වාහනේ අතුලේ කඩල ඇටයක් හැලුවත් කෑගහනවා කියලා. ඒ තරම් වාහන වලට ආසයි ආදරෙයි
    :yes::yes:

    නූල විනාස කරන්න පටන් ගත්ත එක නම් බලු වැඩක්..:angry::angry:

    ඒත් මේ කිව්ව ටික නම් මරු.
    හරියට අර අප්පොච්චි
    පලමුවත් මව්බිම
    දෙවනුවත් මව්බිම
    තෙවනුවත් මව්බිම... කිව්වා වගේ හරිම හැඟීම්බරයි...:yes::yes::yes:.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;18544113 said:
    ඈ බන් බැල්ලියේ... තාම බුර බුරා පස්සෙන්මයි නේ:lol::lol::lol::lol::lol:

    ඉන්ජිනියර් කෙනෙක් උනේ කොහොමද කියලා මේකේ ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1610635

    අල්ලපු ගෙදර එකාට ජාතක වෙච්ච උබ වගේ හුටන්පාලුවන්ට ඕවා කොච්චර කිව්වත්න් වැඩක් නෑනේ

    පිසිකල් ඩිග්‍රිය ගැන කිව්වෙත් මම. ඉන්ජිනියර් කෙනෙක් කිවෙත් මම. චාටඩ් කලා කිව්වෙත් මම. එතකොට මම " ඉංජිනියර්" කියපු එක පිලි නොගෙන "පිසිකල් ඩිග්‍රිය" විතරක් පිලිගන්න මොකෝ උබ ගාව මගේ උපාදි සහතිකේ සහතික කරපු කොපියක් තියෙනවද?
    ඕකට තමා ඕයි දහදුරා කුහකත්වය සහ ඊරිසියාව කියන්නේ:lol::lol::lol:
    තාත්ත අල්ලපු ගෙදර ඉද්දි අම්ම කසාද බැන්ද එකාට තාත්ත කියන උබ වගේ උන්ට ඕවා තේරුම් කරනවට වඩා හොදයි එලදෙනකට කලනය උගන්වනවා
    :lol::lol::lol::lol::lol:.

    අනුන්ගේ පුකේ ගූ සුවද බලන්නේ නැතුව තමගේ වැඩක් බලාගනින් බන්.. රටටත් නැති තම්න්ටත් නැති කාලකන්නි...

    කාලෙකින් බැල්ලිට මස් කටුවක් දුන්නේ නෑනේ. ඉදා දැන් මේක හප හපා ඉදපන්
    :lol::lol::lol::lol::lol:.

    උබ කොහොමද ඒක දන්නේ බන්? :oo: