රත්තරං;18544233 said:අයින් කරල දැම්ම.. උබ අහපු නිසා කිව්වේ
මේකේ මම පර්සනලි දන්න උන් අම්බානක ඉන්නවා බන් දැන්
ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ඉදලා කම්පියුටර් ගත්තු.. සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් රුපියල් 5000ට විකුනලා රුපියල් 20ට ඉන්ටනෙට් පැකේජ් තියෙන එකේ වැරැද්ද තමා බන් ඔය
උබ මේ ත්‍රෙඩ් එක දැම්මට සාර්තක නෑ බන්.. මේකේ තම්න්ගේ අනන්‍යතාව 100ට 100ක් ම එලිපිට තියාගෙන ඉන්නේ යුරාජ්, sachith, scurvy, විතරයි බන්
ඇයි දත් කිඹුලා?











