එළකිරි සිත්තර පිටුව

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
Sampath Printing sambandha dewal karanawa wage.... Kalinuth mathakai Screen Printing gana katha karala tibba neda?

සිංහලෙන් ගැහුවට අවුලක් නම් කියන්න ...මම singlish ගහන්නම්:)

ම්ම් මෙහෙම කියමු freed...ඒක මගේ විනෝදංශය කිව්වොත් හරි...මම ඉරිද හරි නිවාඩු හරි දවසකට ඔය screen printing ,stencil street art කියන එක ගැන ටික ටික අත්හදා බලනව...මුදල් පරමාර්තෙන් නම් නෙමේ...වින්දනය උදෙසා....ඒ හැරෙන්න වෙන යමතක් නෑ...දන්නැද්ද එක එක පිස්සො ලෝකෙ ඉන්නවනෙ වින්දනය උදෙසා කලාව ආහාරයට ගන්න...මම මේ කවි පැත්තට එන්න කලින් ඉදලම කරනව...අවරුදු බර ගානකට කලින් වගේ නම් ජපන් තරග හෙමත් දිනුව දැන්නම් සහතිකවත් තියේද දන් නෑ:) :lol:
 
sampath312 said:

Thava payakin withara nam sinhalen enna puluwan. Dan inne wena comp ekaka. Ekai MaMa Singlish.

Matath oya pissuwa tibunaa. Screen printing newei. Fabric painting. Mamama artwork andapu t shirts mata tibunaa e dawas wala. Mama Kare ellagena yana Bag design karala tiyenawa. Ekkak Mahuwath ekka ammai mamai ekathu wela. Eke tibuneth Aliens la ge pinthoora tamai...:):)

Redi wala arts karana eka maara aluth athdakeem gena wadak tamai ne?:):)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
Thava payakin withara nam sinhalen enna puluwan. Dan inne wena comp ekaka. Ekai MaMa Singlish.

Matath oya pissuwa tibunaa. Screen printing newei. Fabric painting. Mamama artwork andapu t shirts mata tibunaa e dawas wala. Mama Kare ellagena yana Bag design karala tiyenawa. Ekkak Mahuwath ekka ammai mamai ekathu wela. Eke tibuneth Aliens la ge pinthoora tamai...:):)

Redi wala arts karana eka maara aluth athdakeem gena wadak tamai ne?:):)

එහෙනම් මම මගේ sigi එකේ freed වෙනුවෙන් යොදාගෙන තියෙන තේරීම කිවරදියි:P ඔව් මම මේ දවස් වල මහගම සේකර මහතාගෙ කවියක කොටසක් t -shirt එකක ගහන්න පොඩි අදහසක් තියෙනව//බලමු ඉදිරියට කොහෙම වෙයිද කියල:) කාලයත් එකක් තමා ගැටළුව...මමත් අම්මගෙ මැහැමු වැඩ වලට උදවු කරල තියෙනව චිත්ර ඇදල දීල...ඇය ඔය cross stitch sewing සම්භන්ධව හරිම උනන්දුයි...:)
 
Jesus.jpg

Me Kawda kiyala kiyanna ona nae ne. Meka mama ande Adobe Illustrator walin. Ekata udaw karagatte mamama athin andapu Jesusge katu satahanak.
Mesh kramaweda walin tamai colour tones aran tiyenne. Kaalayak meka tibuna mage Signature eke.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
Jesus.jpg

Me Kawda kiyala kiyanna ona nae ne. Meka mama ande Adobe Illustrator walin. Ekata udaw karagatte mamama athin andapu Jesusge katu satahanak.
Mesh kramaweda walin tamai colour tones aran tiyenne. Kaalayak meka tibuna mage Signature eke.

හරිම අපූරුයි freed...මම නම් ඔය සම්භන්ද නොදරුවෙත්...
පුළුවන්නම් මේක බලල හිතෙන දේ කියන්න ...මම මේක ඇදපු පුද්ගලයට යවන්න බලා පොරොත්තු වෙනව...:)
ART
 
sampath312 said:
එහෙනම් මම මගේ sigi එකේ freed වෙනුවෙන් යොදාගෙන තියෙන තේරීම කිවරදියි:P ඔව් මම මේ දවස් වල මහගම සේකර මහතාගෙ කවියක කොටසක් t -shirt එකක ගහන්න පොඩි අදහසක් තියෙනව//බලමු ඉදිරියට කොහෙම වෙයිද කියල:) කාලයත් එකක් තමා ගැටළුව...මමත් අම්මගෙ මැහැමු වැඩ වලට උදවු කරල තියෙනව චිත්ර ඇදල දීල...ඇය ඔය cross stitch sewing සම්භන්ධව හරිම උනන්දුයි...:)

Niyama wadakne karanna yanne. Api pitarata ayage muhunu t shirt wala gahan innawa. Ai sinhala akuruth puluwanne neda?:):):)

Pitastharayanta mama hena kaalayak idan aasawen inne. E gana mata hena pissuwak tawama tiyenawa...:lol::lol::lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
Niyama wadakne karanna yanne. Api pitarata ayage muhunu t shirt wala gahan innawa. Ai sinhala akuruth puluwanne neda?:):):)

Pitastharayanta mama hena kaalayak idan aasawen inne. E gana mata hena pissuwak tawama tiyenawa...:lol::lol::lol:

ඔව් ඔව් ...ඒ trend එක හදන්න පුළුවන් උනෙත් නම් ලොකු දෙයක්:nerd:

pendent වැඩේ නම් නැගලම යනව...රන් කාරය ගොඩ යන පාටත් තියෙන්නෙ...මිනිහ display unit එකටත් දාල ඒ වගේම එකක් හදල...Paten එක ගත්තනම් කීයක් හරි හොයා ගන්නත් තිබ්බ...මගේ මිත්ර සුදු මහත්තයෙක් ගෙනුත් ඇනවුමක් ලැබිල තියෙනව...
 
Niyamai Sam.. Sinhala akuru walata aluth watinakamak. Pendant eka kattiyata allala gihin wage ne? ela ela:)
 
maleemsg

Member
ane manda monawaaaaa kiyannada kiyala...!me thread eka mulinam beluwe mama..... SK ge art tika dekkama mawa nikan karakawala atha eriya wage una....! (mage ekak edala deiya danne nehe pita kesuwata):P

eth mama hithuwe nehe ape charma puthrayai bonchi koluwai me weda walata mechchara dakshi kiyala...! ane boru kiyanne mokatada mata kadadaasi wala nam chithra adinna be .... mama kalawa kiyala karanne fabric painting, glass painting and cross stiches witharai ( deiyane kiyala ewa karanawa trass karanna pic thiyana nisai CS wala maps thiyana hindai):P

dethun dena nam niyama kala karayo tikak! well done! keep it up me dawas wala awankawama mata mewa rasa wida wida inna welawak ne sinhala day eka nisa :( niwii henahille niyama rasaya widinnam:)
 
maleemsg said:

Mama mata wayasa awrudu 10 di withara mage loku taaththawa balagena anda. Eya mata Rs. 50 k dunna. Eka mage 1st salariya waga tamai...:lol::lol:

Malee sinhala dinayen galawunaama mekata oya monawa hari daanna.
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Palamuwa, Unikode walin kotanna nam bahe, Kollo..........

Sinhala kolla, oya oyage thaththa wagema ela wedakarayek bawa mama kiwwa kalekata udadi.......mathkada danne ne, e kaledima mama oyage Blog ekata gihin me pics dekka................mewa awmasanai.......Digatama ohoma yan!!!

Lowen ekek ek deyakata wei samatha kiwwata, api wage mokuthma beri ewunge helunu keli ekathu wela thamai mama hithanne, FnB, Sampath wage ewunwa hedila thiyenne............ay yako, munta kawi liyannnath puluwan andinnath puluwan, Nice pics, FnB & Sampath, we are preveleged to have your enormous talent in EK............................

Onna math ekak enda.......(Rather, andinna giya)

UK Rates0141.JPG

Meka thamai mama kiwwe, mata monawath pihitala ne kiyala:(

(Thread eke riwwa kiyala baninna epa:) )
 
Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    jayanthah said:

    View attachment 7136

    මොකද මතක නැත්තෙ..හොදට මතකයි..

    මම මේ හුය ඇතුලෙම කලිනුත් සදහන් කලා ඕනම කෙනෙක්ට චිත්ර අදින්න හැකියාව තියෙන බව. මම කලිනුත් කිවුව විදියට ඔයා එක්තරා විදියකට චිත්ර කලාව ගැන වැරදි වැටහීමකින් ඉන්නෙ. මෙතනදි ගොඩක් අය පටලවගන්න දෙයක් තමයි තමන් චිත්ර නිර්මාණය කරන්නෙ මොන ක්රමයටද කියලා.මම කියන්නෙ ශෛලිය ගැන.එතනදි ගොඩක් දෙනා උත්සාහ කරන්නෙ යමක් දිහා බලලා ඒක ඇසට පෙනෙන විදියටම අදින්න.නමුත් චිත්රයක් කිවුවම ඒක තමන්ගෙ ඇසට පෙනෙන විදියටම නිර්මාණය කිරීම අවශ්ය දෙයක් නෙමෙයි.ඒක චිත්ර කලාවෙ එක් ප්රභේදයක් පමණයි.
    මමත් මුලදි හිතාගෙන හිටියෙ චිත්රයක් කියන්නෙ ඒක පේන විදියටම ඇන්දම කියලා.නමුත් පැබ්ලෝ පිකාසෝ වගේ අය ගැන චිත්ර විෂය පාසලේදි ඉගෙන ගන්නකොට තමයි තේරුම් ගියේ චිත්ර කලාව මම කලින් දැක්කට වඩා පුලුල් පරාසයකට විහිදෙන බව.
    ඕනැම කෙනෙකුට තමන්ගෙ හැකියාව අනුව තමන්ගේ ශෛලිය තීරණය කරගන්න පුලුවන්.ශෛලිය කිවුවමත් චිත්ර කලාව තුල මේ විදියට විය යුතුයි කියලා සම්මත කරලා නම් යෙදූ ශෛලීන් නැහැ( HipHop, RnB, Classic, Rock වගේ සංගීතය තුල geners තියෙනව වගේ)

    මේ කොටස මම උපුටා ගන්නවා
    freednbeing අයියා කලින් එයාගෙ Cages හුයේ පළ කරපු එකක්
    Julia Roberts inna film ekak tiyenawa 'Mona Lisa Smile' Kiyalaa. Eke eya art teacher kenek. Eya penwanawa lamainta concrete walin hadapu puwaruwak. Eke mukuth andalaa (Draw) nae. Eth vividha hada thala puwaruwa puraama tiyenawa. Kaatawath eka terum ganna bae. Antime teacher kiyanawa eke tiyena hada thala, rataawan gana...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    jayanthah said:
    Palamuwa, Unikode walin kotanna nam bahe, Kollo..........

    Sinhala kolla, oya oyage thaththa wagema ela wedakarayek bawa mama kiwwa kalekata udadi.......mathkada danne ne, e kaledima mama oyage Blog ekata gihin me pics dekka................mewa awmasanai.......Digatama ohoma yan!!!

    Lowen ekek ek deyakata wei samatha kiwwata, api wage mokuthma beri ewunge helunu keli ekathu wela thamai mama hithanne, FnB, Sampath wage ewunwa hedila thiyenne............ay yako, munta kawi liyannnath puluwan andinnath puluwan, Nice pics, FnB & Sampath, we are preveleged to have your enormous talent in EK............................

    Onna math ekak enda.......(Rather, andinna giya)

    View attachment 7136

    Meka thamai mama kiwwe, mata monawath pihitala ne kiyala:(

    (Thread eke riwwa kiyala baninna epa:) )

    ජයන්ත අයිය චිත්ර වලට ආස නම් help එකක් දෙන්නම්...

    මේකට යන්න
    www.drawspace.com lessons down කරන්න බැහැ mem-ship එක නැතුව...නමුත් ඕනෙ එකක් තියේ නම් කියන්න මම අරගෙන දෙන්නම්:)

    පිළිතුරටත් ස්තූතියි mr.Jay
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    Jesus.jpg

    Me Kawda kiyala kiyanna ona nae ne. Meka mama ande Adobe Illustrator walin. Ekata udaw karagatte mamama athin andapu Jesusge katu satahanak.
    Mesh kramaweda walin tamai colour tones aran tiyenne. Kaalayak meka tibuna mage Signature eke.

    නියමයි..freednbeing සහෝදරයා.. මම නම් ඔයාලා තරම් පුලුල් පරාසයක චිත්*ර ඇදලා නැහැ කම්මැලිකම නිසා..ඒත් දැන් මේ වගේ දේ වල් දකිද්දි ආස හිතෙනවා මම අදින විදිය වෙනස් කරන්න..:):)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    jayanthah අයියාට ස්තූති කරන්න අමතක වුනා.මට එලකිරි එකේ මුලින්ම උදව් කරපු කෙනෙක් නිසා ඒක හොද ලකුණක් නෙමෙයි:(.

    තව දෙයක් ඔයා චිත්*රයක් අදින්න උත්සාහ තරපු එක අවංකවම අගය කරනවා.මම හිතන්නෙ නෑ ඒක අසාර්ථකයි කියලා....
     
    jayanthah said:
    Palamuwa, Unikode walin kotanna nam bahe, Kollo..........
    මේ ඇඳලා තියෙන්නෙ නියමෙට:):) තවත් මොනවද කෑලි අඩුයි කියන්නේ? :lol::lol::lol:

    මම පිළිගන්න සහ දන්න විධියට හැකියාවල් ජාන හරහා පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට සම්ප්රේෂණය වෙනව. හැබැයි මිනිස්සු සේරගෙම එකම ජානනේ තියෙන්නේ රටාවන් වෙනස් වුණාට. ඒ නිසා අවශ්ය නම් ඕනම කෙනෙකුට හැකියාවල් දියුණු කරන්න පුළුවන්.

    ඉපදෙනකොටම අපි දිව්වෙ නෑනේ. ඒත් කාලය ගතවෙනකොට අපි ඇවිදින්න, දුවන්න ඉගෙනගත්ත නිසා අපට ඒක හුරුවුණා. ඇවිදීම කියන්නෙත් සිත්තර ඇඳීම කියන්නෙත් කුසලතාවක් තමයි. හැමෝම ඇවිදින නිසා ඒක කුසලතාවක් විධියට ගන්නෙ නෑ කවුරුවත්. ඒත් වෙනත් හැකියාවල් තියෙන අය කුසලතා කාරයො කියල තමයි පිළිගන්නේ. ඇත්තටම මේ සියළු කුසලතා අපි මිනිසුන් ලෙස ඉපදීම නිසා අපට ලැබුණ දේවල්. කොටින්ම මිනිස් දියුණුවේ රහස වෙනස් ආකාරයට හිතපු කුසලතා කාරයො තමයි. කුසලතා නිසා මිනිහෙක්ට සාමාජික සත්ත්වයෙක් ලෙස පිලිගැනීමක් ලැබෙනව.

    පසු ලිවීම

    මම මේ හුය ස්පෑම් කරනවා නෙවෙයි. ඒත් මෙතනදි මතු වුණ නිසා කියන්නම්. මේක ජයන්ත අයියට විතරයි.

    මට තේරෙන විධියට බුදුන් කියන කුසල් රැස් කිරීම කියන්නේ ඔය කුසලතා වර්ධනය කරගැනීමයි. මොකද කුසලතාවලින් පිරිපුන් අයට සමාජයේ පවතින්න බොරු කරන්න ඕන නෑ. (Ex-Kasun, Nadeeka etc...) හැබැයි කට්ටිය හිතාන ඉන්නෙ කුසල් යනු පින් තමයි කියලා...
     
    Last edited:
    Sinhala Kolla said:
    මොකද මතක නැත්තෙ..හොදට මතකයි..

    මම මේ හුය ඇතුලෙම කලිනුත් සදහන් කලා ඕනම කෙනෙක්ට චිත්ර අදින්න හැකියාව තියෙන බව. මම කලිනුත් කිවුව විදියට ඔයා එක්තරා විදියකට චිත්ර කලාව ගැන වැරදි වැටහීමකින් ඉන්නෙ. මෙතනදි ගොඩක් අය පටලවගන්න දෙයක් තමයි තමන් චිත්ර නිර්මාණය කරන්නෙ මොන ක්රමයටද කියලා.මම කියන්නෙ ශෛලිය ගැන.එතනදි ගොඩක් දෙනා උත්සාහ කරන්නෙ යමක් දිහා බලලා ඒක ඇසට පෙනෙන විදියටම අදින්න.නමුත් චිත්රයක් කිවුවම ඒක තමන්ගෙ ඇසට පෙනෙන විදියටම නිර්මාණය කිරීම අවශ්ය දෙයක් නෙමෙයි.ඒක චිත්ර කලාවෙ එක් ප්රභේදයක් පමණයි.
    මමත් මුලදි හිතාගෙන හිටියෙ චිත්රයක් කියන්නෙ ඒක පේන විදියටම ඇන්දම කියලා.නමුත් පැබ්ලෝ පිකාසෝ වගේ අය ගැන චිත්ර විෂය පාසලේදි ඉගෙන ගන්නකොට තමයි තේරුම් ගියේ චිත්ර කලාව මම කලින් දැක්කට වඩා පුලුල් පරාසයකට විහිදෙන බව.
    ඕනැම කෙනෙකුට තමන්ගෙ හැකියාව අනුව තමන්ගේ ශෛලිය තීරණය කරගන්න පුලුවන්.ශෛලිය කිවුවමත් චිත්ර කලාව තුල මේ විදියට විය යුතුයි කියලා සම්මත කරලා නම් යෙදූ ශෛලීන් නැහැ( HipHop, RnB, Classic, Rock වගේ සංගීතය තුල geners තියෙනව වගේ)

    නියමයි කොල්ලා... නියම විග්රහයක්. චිත්රය කියන්නෙ ගල් යුගේ මින්ස්සු පවා තමන්ගෙ අදහස් ප්රකාශ කරපු ප්රබල මාධ්යයක්. අද මිනිස්සු දියුණු වෙලා තියෙන්නෙ තාක්ෂණෙන් විතරනේ. අධ්යාත්මිකව හෝ හැකියාවල් අතින් නම් ගල් කණු වගේ... අලේ වන්දා...:lol::lol::lol:
     
    Sinhala Kolla said:
    නියමයි..freednbeing සහෝදරයා.. මම නම් ඔයාලා තරම් පුලුල් පරාසයක චිත්*ර ඇදලා නැහැ කම්මැලිකම නිසා..ඒත් දැන් මේ වගේ දේ වල් දකිද්දි ආස හිතෙනවා මම අදින විදිය වෙනස් කරන්න..:):)
    අප්පෝ මම නම් එහෙම සිරා දේවල් කරල නෑ.. කරපුව ලඟදිම පෙන්නන්නම්කෝ.

    හැබැයි මම නොයෙක් දේවල් කරල තියෙනව පර්යේෂණ විධියට... දැනුත් මම කරන්නේ ගොඩක්ම Experiments තමයි...:):)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    අප්පෝ මම නම් එහෙම සිරා දේවල් කරල නෑ.. කරපුව ලඟදිම පෙන්නන්නම්කෝ.

    හැබැයි මම නොයෙක් දේවල් කරල තියෙනව පර්යේෂණ විධියට... දැනුත් මම කරන්නේ ගොඩක්ම Experiments තමයි...:):)

    පර්යේෂණ කිරීම එහෙමත් නැත්නම් අත්හදා බැලීම් මත තමයි නිර්මාණාත්මක ක්ෂේත්*ර තුල පැවැත්මක් ඇතිවෙන්නෙ....:yes::yes: