freednbeing said:Sampath Printing sambandha dewal karanawa wage.... Kalinuth mathakai Screen Printing gana katha karala tibba neda?
සිංහලෙන් ගැහුවට අවුලක් නම් කියන්න ...මම singlish ගහන්නම්
ම්ම් මෙහෙම කියමු freed...ඒක මගේ විනෝදංශය කිව්වොත් හරි...මම ඉරිද හරි නිවාඩු හරි දවසකට ඔය screen printing ,stencil street art කියන එක ගැන ටික ටික අත්හදා බලනව...මුදල් පරමාර්තෙන් නම් නෙමේ...වින්දනය උදෙසා....ඒ හැරෙන්න වෙන යමතක් නෑ...දන්නැද්ද එක එක පිස්සො ලෝකෙ ඉන්නවනෙ වින්දනය උදෙසා කලාව ආහාරයට ගන්න...මම මේ කවි පැත්තට එන්න කලින් ඉදලම කරනව...අවරුදු බර ගානකට කලින් වගේ නම් ජපන් තරග හෙමත් දිනුව දැන්නම් සහතිකවත් තියේද දන් නෑ
ඔව් මම මේ දවස් වල මහගම සේකර මහතාගෙ කවියක කොටසක් t -shirt එකක ගහන්න පොඩි අදහසක් තියෙනව//බලමු ඉදිරියට කොහෙම වෙයිද කියල
niwii henahille niyama rasaya widinnam
