එළකිරි සිත්තර පිටුව

මේක මම EK ආපු මුල් කාලෙම දාපු එකක්. සමහරු නම් මේක දැකල ඇති. මේක ඒ නිසා නැවත තැපැල් කිරීමක්..:lol:

මේක සම්පූර්ණයෙන්ම පින්තූර කඩේ අනුග්රහයෙන් තමා කලේ. මේකට දාපු නම තමයි Cages හෙවත් කූඩු.

Cages.jpg
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මගෙ හිතේ අපි cage ගැනනම් ඇති තරම් මෑ වැල් බොංචි වැල් හිටෙව්ව...:lol:
 
chamithal

Member
Dec 12, 2006
5,616
1
0
Sinhala Kolla said:
...

ඉතින් එහෙමනම් මම මගේ සිත්තර ටිකකින්ම මේ හුයට ආරම්භයක් දෙන්නම්[/SIZE]

...

this are awesome mate... marama sira :D
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
wkimqe.jpg

this is done by Screen printing Technology on a cotton Cloth(u can see the texture if you download and zoom)
100T silk mesh
colour-Textile dye+Binder+Fixer
Done on Banner Clothes
SW used to create Screen-Coral Draw
 
pamithK

Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    ඇත්තටම මට නම් තාම හිතාගන්නවත් බැ ඔව කොහොම අන්දද කියල...මට නම් චිත්*ර අන්දීම පිලිබද කිසිම දනීමක් නෑ..ඒ වුනාට මෙවා කොච්චර අගේද කියල නම් වැටහෙනව..ඔබට හා ෆ්*රීඩ් අය්යට ඇත්ත්ටම පුඩුම කලාත්මක හැකියාවක් තියෙන්නෙ..දවස පුරා ඔය චිත්*ර දිහා බලන් ඉන්න පුලුවන්..හරිම දකුම්කලුයි!..
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    මේක මම EK ආපු මුල් කාලෙම දාපු එකක්. සමහරු නම් මේක දැකල ඇති. මේක ඒ නිසා නැවත තැපැල් කිරීමක්..:lol:

    මේක සම්පූර්ණයෙන්ම පින්තූර කඩේ අනුග්රහයෙන් තමා කලේ. මේකට දාපු නම තමයි Cages හෙවත් කූඩු.

    Cages.jpg
    මම මේක කලින් දැක්කෙ නැහැ. මොකක්ද මේකෙන් කියවෙන්නේ?
    මොකක් හරි වියවසනයක් ගැන වගෙයි බැලූ බැල්මට නම් පෙනෙන්නෙ.:)
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ පුතා ගෙ නිර්මාණ ගොඩක් ලස්සනයි ඒ වගෙම අදහසත් පංකාදු පහයි පුතාට ජයවේවා :yes: :yes: :yes: :yes: :love: :love: :love:
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    sampath312 said:
    wkimqe.jpg

    this is done by Screen printing Technology on a cotton Cloth(u can see the texture if you download and zoom)
    100T silk mesh
    colour-Textile dye+Binder+Fixer
    Done on Banner Clothes
    SW used to create Screen-Coral Draw

    මේක නම් හරිම කලාත්මකයි. වර්ණ 2 ත් හොදටම ගැලපෙනවා.sampath312 ට ස්ක්*රීන් ප්*රින්ටින් ගැන හොදට අත්දැකීම් තියෙනවා වගේ.:)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    Billl Gates said:
    chamithal said:
    thisare awesome mate... marama sira :D
    northtech said:
    lassanayi yaluwa !!
    randula01 said:
    wow nice ..........
    rajith84 said:
    මේ පුතා ගෙ නිර්මාණ ගොඩක් ලස්සනයි ඒ වගෙම අදහසත් පංකාදු පහයි පුතාට ජයවේවා :yes: :yes: :yes: :yes: :love: :love: :love:

    ඔබ සැමට ස්තූතියි.:)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    pamithK said:
    ඇත්තටම මට නම් තාම හිතාගන්නවත් බැ ඔව කොහොම අන්දද කියල...මට නම් චිත්*ර අන්දීම පිලිබද කිසිම දනීමක් නෑ..ඒ වුනාට මෙවා කොච්චර අගේද කියල නම් වැටහෙනව..ඔබට හා ෆ්*රීඩ් අය්යට ඇත්ත්ටම පුඩුම කලාත්මක හැකියාවක් තියෙන්නෙ..දවස පුරා ඔය චිත්*ර දිහා බලන් ඉන්න පුලුවන්..හරිම දකුම්කලුයි!..

    බොහොම ස්තූතියි ඔබට!!:):)
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    sinhala_kolla,freed,sampath ogollonge nirmaana harima apuurui! :)

    maath podi kale (grade9-10) pencil walin andapu kurullo2-3k thibba dan ewa hoyaganna widihak naha. hambunoth dannam.

    p.s
    minis roopa andeematanam mata hakiyawak natha:)

    obalata jaya wewa~!