~එළකිරි සුව අසපුව (ලස්සනට ඉන්න කැමති හැමෝට&amp

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මේ පෙට්ෂියායි බෙන්නුයි එකතුවෙලා මාව විනාශ කරලා:frown::frown::rofl::rofl:

:lol::lol::lol::P

මේකෙ ඉතින් වැඩි පුරම ඉන්නෙ කොල්ලො නෙ සිසී.....
එක නිසා කොල්ල්න්ට ඒව වැඩි පුර දැම්මට
ඕං අපි දොස් කියන්නෙ එහෙම නෑ හොදේ...........!!!!
:rofl::P

:yes::yes:
11.gif
11.gif
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
පෙට්ෂට පිස්සුද :lol::P පෙට්සිව දැක්කේ නෑ කාලෙකින්:rolleyes::D
:shocked: මුනත් වෙනස් වෙලා :eek: නපුරු වෙලා
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
kaosblanc51.gif
චියර්ස්ස්ස්ස්ස්ස්.... කිව්වා ඉතින් අපි මොනාද බොන්නේ වතුරද :P:rofl:

නෑ නෑ දුල්...මේවා නිකම්ම වතුර නෙමෙයි....:frown:
නිවිච්ච ඇල්වතුර.....
:lol:

මේ මොකක්ද මේ:eek::eek::eek:

:nerd::nerd: මේ මොකද්ද මේ?? මාත් අහන්නේ ඒකම තමයි එලූ...:confused:
මොකද්ද මේ අවතාරේ??
:dull: