අළුහම් සුව වීමට
මෙහිදීද ඔබේ පිරිසිදු කම වඩාත් වැදගතවේ.විශේෂයෙන් ශබ අදින ඇදුම් කපු මිශ්රිත රෙදි වර්ගයකින් නිමා කර තිබීම වඩාත් උචිතය.අළුහම් ඇත්නම් ඔබ අදිනු ලබන සියලුම ඇදුම් ඩෙටෝල් වැනි විෂබීජ නාශකයකින් සෝදා ගන්න.
ඒ අතරතුර පහත දැක්වෙන ඒවායින්ව වඩා පහසු එකක් තෝරා ගෙන ප්රතිකාරකරන්න
- ළපටි පේර දලු අමුකහ සමග සිහින්ව අඹරා අළුහම් මත ගා පැයක් පමණ අව්වේ සිට පසුව නාන්න.
- පේර කොළ කොටා මිරිකාගත් යුෂ නෑමට පෙර ගාන්න.මෙය දින කිහිපයක් කිරීමෙන් සුවය ලැබේ.
- පෙති තෝර කොල වතුරින් අඹරා එම ස්ඛානවල ගා පැයකින් පමණ සෝදා හරින්න.
- ඇත්තෝර කොළ යුෂ ගෙන අවි රශ්මියෙන් කකාරා ඇගෙහි ගා අව්වේ ස්වල්ප වේලාවක් සිට ස්නානය කර මසකට වරක් අරළු කලං 3ක් ඇස්ස කැපූ තැඹිලි ගෙඩියකට දමා වසා රාත්රියේ පින්නේ තබා උදේ පානය කරන්න
- වදකහ, සුවද කොට්ටම්, අගිල්මල්, ගම්මිරිස් සමව ගෙන තැඹිලි වතුරින් අඹරා මැටි බදුනක දමා සත්දිනක් පොලවේ වලලා තබා පසුව ලප වල ආලේප කරන්න.
- අබ ගෙන වරා කිරේ සත් දිනක් දමා පසුව ගෙන අඹරා නාන්න.
- පෙරුම්කායම් ඇල්වතුරෙන් අඹරා අළුහම් ඇති තැන්වල පමණක් ගා පැයකට හෝ දෙකකට පසු නාන්න.
ඉන්නන් සුව වීමට
Last edited: