-එළකිරි සුව අසපුව- (ලස්සනට ඉන්න-II )

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
-එළකිරි සුව අසපුව- (ලස්සනට ඉන්න-II )

මේ ත්‍රෙඩ් එකේ පළමු කොටසේ ලින්ක් එක....
http://www.elakiri.com/forum/showthread.php?t=1176010&page=26


''~කිරි සුපුව~'' - II

දෑස මෙන් රැකගත යුතු දෑස්

images


ඕනැම කෙනෙකුගේ ශරීරයේ වැදගත්ම අංග අතර දෙනෙත් වලට හිමි වන්නෙ ප්‍රමුඛ ස්ථානයක්.නිරෝගී ඇස දෙකක් හිමි වීමට නම් ඔබ ඊට පිලියම් කල යුතුයි.ඒ සදහා මූලිකවම ‘‘ විටමින් A‘‘ සහිත ආහාර ගැනීම වැදගත්...නිදි වැරීම,දැඩිහිරු රෂ්මියට දෑස් නිරාවරණය වීම, දූවිලි අංශු ඇතුල්වීම ආදී කාරණා වලින් දෑස් දුර්වර්ණ වීම හා දුර්වලවීම සිදුවිය හැක...

images


එසේ විඩාබරවු දෑස් සදහා ව්‍යායාමයක්


  1. මේසයක් මත වැලමිට තබා අත්ල ඇස්වලට ඉහලින් තබාගන්න.අත්ලේ කෙලවර කම්මුල් වල ස්පර්ශ වනසේ තබාගෙන ඔබගේ හිස පහතට ගෙන එන්න.ඒ ආකාරයෙන් කරන විට ඔබගේ හිසෙහි බරගතිය ඔබගේ අත්ල මතට ගෙන ඒමට වගබලා ගන්න.මේ වනවිට ඔබගේ බෙල්ලේ මාංශපේෂීන් පහසු තත්වයට පත්වනු ඇත.මේ අයුරින් විනාඩි 10ක් පමණ සිටීම සෑහේ....
  2. ඔබගේ අත්ලේ පහලම කොටස ඔබගේ වැසුනු දෑස් මත සෙමින් හා පිරිපුන් ලෙස තද කරන්න...දෙඇස් සම්පුර්ණයෙන් අදුරු වනතුරු මෙම ක්‍රමය යලි යලිත් කල යුතුය.
දීප්තිමත් දෑස්

beautiful-eye-with-make-up-185x114.jpg



  • පිපිඤ්ඤා ගෙඩියකින් භාගයක මද ගෙන මිරිකා ගන්න..මෙම යුෂ ශීතකරණයක තබා සිසිල් කොට පිරිසිදු කපු පුලුන් රෙදි කැබලි දෙකක් ගෙන එම රෙදි කැබලි රෝසවතුරින් හා ශීතකල පිපිඤ්ඤා යුෂින් පොගවා ඇදක දිගාවී දෙඇස් මත තබාගෙන විනාඩි 5-10 ක් සිටින්න...මෙම ක්‍රමය දිනකට දෙවරක් කල හැකි නම් සාර්තකය..
  • එසේම තේ කහට ගෙන එය නිවුනාට පසු කපු පුලුන් කැබලි 2ක් ගෙන පෙර පරිදිම ඇදක දිගාවී දෙඇස් මත තබා විනාඩි 5-10 සිටින්න...
ඇසවටා කලු වීම වලක්වා ගැනීමට

images


  • මින්චි කොල කොටා ඇස්වටා ආලේප කොට විනාඩි 5-10ක් තබා සෝදාහරින්න.
  • ඉවතලන තේ කොල මණ්ඩි ගෙන පිරිසිදු කලු රෙදි කඅබලි දෙකක දමා කුඩා පොට්ටනි 2ක් සාදා ඇදක් මත දිගාවී පොට්ටනි දෙක ඇසදෙක මත තබා විනාඩි 20ක් පමණ තිබෙන්නට හරින්න.
  • අලපෙති හෝ පිපිඤ්ඤා පෙති 2ක් ගෙන ඇස්යට තබා ගෙන සිට විනාඩි 20කට පසු ඉවත් කරන්න.
  • අයිස්ක්‍රීම් ගෙන ඇස්යට කලුවූ කොටසේ ගා හොදින් පිරි මදින්න.
ඇහිබැම වර්ධනයට


define-your-look-with-beautiful-eyebrows.jpg



  • ඔලිව් තෙල් ටිකක් ගෙන රාත්‍රියට ඇස් බැමිවල ආලේප කර හොදින් පිරිමදින්න.
  • ඇහිබැමි ඝනවීමට නම් එඩරු තෙල්ටිකක් ගෙන ඔලිව් තෙල්වලට මිශ්‍රකර ආලේප කරන්න.










 
Last edited:
  • Like
Reactions: hsgking

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳ වැඩක් යාලුවා. දිගටම කරන්න. :cool:
    අර එක්සයිස් එක නම් තේරුනෙ නෑ හැබැයි :(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    නියම වැඩක් පෙට්සියෝ :)
    දිගටම කරගෙන යමු
    රෙප් නම් දෙන්න බෑළු :( පස්සේ දෙන්නම් ;)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Well, I think I have no problem with my vitamin A intake. :D:D:yes:However, I am really concerned about sleep deprivation. :shocked: Thanks for the beautiful thread Petsha. :D

    :P Thnkz for cmmntn beauty goat :rofl:

    thank you -petsha-;)

    Thnkz frnd
    :rolleyes:

    ♥-Aurora-♥;10860719 said:
    හොඳ වැඩක් යාලුවා. දිගටම කරන්න. :cool:
    අර එක්සයිස් එක නම් තේරුනෙ නෑ හැබැයි :(

    indexfs.jpg


    ස්තූතියි යාලු....රූප සටහනේ දැක්වෙන විදිහට තමයි ඒ ව්‍යායාමය කරන්න ඕනි..දැං පැහැදිලි නේ..
    :)

    නියම වැඩක් පෙට්සියෝ :)
    දිගටම කරගෙන යමු
    රෙප් නම් දෙන්න බෑළු :( පස්සේ දෙන්නම් ;)

    තෑන්ක්ස් රොෂ්...
    :cool:


    :rolleyes:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ආ පෙට්ෂා දෙවෙනි කොටසත් පටන්නෙ:D
    දිගටම කරගෙන යමු එහෙනම්:):)
    රෙප් නම් දෙන්න බෑලු හලෝ.....තරහ වෙන්න එපා;)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ආ පෙට්ෂා දෙවෙනි කොටසත් පටන්නෙ:D
    දිගටම කරගෙන යමු එහෙනම්:):)
    රෙප් නම් දෙන්න බෑලු හලෝ.....තරහ වෙන්න එපා;)

    රෙප් කමක් නෑ යාලු........:):)..දිරි ගැන්වීමට ගොඩක් ස්තූතියි......මොකට තරහ වෙනවද
    11.gif
    11.gif