එළකිරි සෙට් එකෙන් පට්ට්ට help එකක් ඕනේ

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    එළකිරි සෙට් එකෙන් පට්ට්ට help එකක් ඕනේ

    මට ඕනේ ඔය data grid එකේ තියෙන data ටික print කරගන්න
    දන්නා කෙන්නෙක් code එක දෙන්න

    එළකිරියේ ඉන්වනම් vb.net දන්නා කස්ටිය මේකට code එක කියන්න
    print එක හදාගත්තා but print preview එකේ කොලොම් හෙඩින් show කලත් print එකේ show කරන්නේ නැ and second time print preview යනකොටතත් කොලොම් හෙඩින් show කරන්නේ නැ
    vbimage.JPG
     
    Last edited: