එළකිරි සොෆ්ට්වෙයාර් වැඩකරුවන් ගෙන් උපදෙසක් ඕන.

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    මගේ ලග සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒක සල්ලිදිලා ගන්න බෑ. ඩිවලොප් කරපු එකක්. ප්‍රශ්නේ තියෙන්නේ තව මැෂින් එකකට ඒ සොෆ්ට්වෙයාර් එක දාගන්න ඕන. හාඩ් එක ක්ලෝන් කරලා ගැහුවම ලයිසන් කි එක ඉල්ලනවා. හාඩ් ඩිස්ක් එකේ චිප් එකට තමයි ලයිසන් කි එක බයින්ඩ් කරලා තියෙන්නේ. සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදියට හාඩ් එක කොපි කරන්න විදියක් තියෙනවද?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    මගේ ලග සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒක සල්ලිදිලා ගන්න බෑ. ඩිවලොප් කරපු එකක්. ප්‍රශ්නේ තියෙන්නේ තව මැෂින් එකකට ඒ සොෆ්ට්වෙයාර් එක දාගන්න ඕන. හාඩ් එක ක්ලෝන් කරලා ගැහුවම ලයිසන් කි එක ඉල්ලනවා. හාඩ් ඩිස්ක් එකේ චිප් එකට තමයි ලයිසන් කි එක බයින්ඩ් කරලා තියෙන්නේ. සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදියට හාඩ් එක කොපි කරන්න විදියක් තියෙනවද?
    Software ek dpn blnn
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මොකල්ද සොෆ්ට්වෙයා එක? ලංකාවෙ ඩිවලොප් කරපු එකක්ද?
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    මට නම් හිතෙන්නෙ license එක හදල තියෙන්නෙ PC එකේ mac address එකට
    na mac ekata nemei. hdd ekata

    ඉතින් හාඩ් එක ක්ලෝන් කරන්න එපා හාඩ් එකම ගහන්න
    e need another one ne
    ------ Post added on Aug 4, 2024 at 4:14 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මගේ ලග සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒක සල්ලිදිලා ගන්න බෑ. ඩිවලොප් කරපු එකක්. ප්‍රශ්නේ තියෙන්නේ තව මැෂින් එකකට ඒ සොෆ්ට්වෙයාර් එක දාගන්න ඕන. හාඩ් එක ක්ලෝන් කරලා ගැහුවම ලයිසන් කි එක ඉල්ලනවා. හාඩ් ඩිස්ක් එකේ චිප් එකට තමයි ලයිසන් කි එක බයින්ඩ් කරලා තියෙන්නේ. සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදියට හාඩ් එක කොපි කරන්න විදියක් තියෙනවද?
    කොහෙන්ද ගත්තේ. කලින් ගත්තු තැන contact කරගන්න බැරිද
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    මගේ ලග සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒක සල්ලිදිලා ගන්න බෑ. ඩිවලොප් කරපු එකක්. ප්‍රශ්නේ තියෙන්නේ තව මැෂින් එකකට ඒ සොෆ්ට්වෙයාර් එක දාගන්න ඕන. හාඩ් එක ක්ලෝන් කරලා ගැහුවම ලයිසන් කි එක ඉල්ලනවා. හාඩ් ඩිස්ක් එකේ චිප් එකට තමයි ලයිසන් කි එක බයින්ඩ් කරලා තියෙන්නේ. සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදියට හාඩ් එක කොපි කරන්න විදියක් තියෙනවද?
    OS එකත් එක්කම Clone එකක් ගහගන්න. පස්සෙ කැමති මැශින් එහෙකට ඒක ගහගන්න. මේක තමයි ලේසිම ක්‍රමය, තව ක්‍රම තියෙනවා ඔයා ගාව ඕකෙ Installer එක තියෙනව නම් ඒක ක්‍රැක් කරන්න පුළුවන් ටය්ප් එකක් නම්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    Let me get this straight.
    Software වැඩ්න්ගෙ න් උන්ගෙ field එකේ තව එකෙන් ට අරින්නේ කොහොමද කියලා නේද තෝ අහන්නෙ?

    How about buying a new fucking license?
    ඔව් හැබැයි, ලයිසන් එකක් අර ගත්තතනම් හොඳයි ඒත් මේකෙ ඉන්නවද මන්දා වින්ඩෝස් වත් ලයිසන් අරගත්තු උන්. Linux යූස් කරන උන් වෙන්න බෑ මේකෙ ඉන්න ඕකෝම.... windows කියනඑකත් microsoft කියලා කම්පැනියකින් ඩිවලොප් කරපු එකක්..
     
    • Like
    Reactions: gamerlk

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඔව් හැබැයි, ලයිසන් එකක් අර ගත්තතනම් හොඳයි ඒත් මේකෙ ඉන්නවද මන්දා වින්ඩෝස් වත් ලයිසන් අරගත්තු උන්. Linux යූස් කරන උන් වෙන්න බෑ මේකෙ ඉන්න ඕකෝම.... windows කියනඑකත් microsoft කියලා කම්පැනියකින් ඩිවලොප් කරපු එකක්..
    එක පුදුම කතාවක්නේ. අනිත් උන් හොරු කියලා මාත් හොරකම් කරාට කමක් නෑ කියලා නේද උබ කියන්නේ. පොඩ්ඩක් හදපු එකෙක් හරි වෙබ්සයිට් එකක් හරි බලපන් ඕක ගන්න තියෙනවද කියලා. You cant find anything here with ur attitude.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    ඔව් හැබැයි, ලයිසන් එකක් අර ගත්තතනම් හොඳයි ඒත් මේකෙ ඉන්නවද මන්දා වින්ඩෝස් වත් ලයිසන් අරගත්තු උන්.
    meke inna godak parana un full paid software use karanne. game gahana unuth paid steam gahanne. mage pc eketh kisima crack software ekak na. okkoma paid. anith ewa open source.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    Ekko salli deela ganin. Nathnam same wade karanna puluwan open source ekak hoyaganin.

    Nothing is free. Crack use karanawa kiyanne ube data tika leak. Owa hadanne ubalata adareta newei.
     
    • Like
    Reactions: Lionzzz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    well, you have to reverse engineer the software, then find how license key is generated.
    Then you can either generate one or bypass license key validation process.

    well, you have to reverse engineer the software, then find how license key is generated.
    Then you can either generate one or bypass license key validation process.
    and it is illegal so I will not elaborate more :yes:
    ------ Post added on Aug 4, 2024 at 5:27 PM
     
    • Like
    Reactions: Golden2015