එළකිරි CSS වැඩ්ඩො වරෙල්ලා

jennt

Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    Jenny Laura , mee ubada ?

    මේ video එකේ තියෙන විදිහ try කළ හරි ගියේ .නැ.
    ok, meke dapan ubata dan ena output eka
    screen shot
    yep . jenny laura කියන්නෙ මම තමයි .

    yep . jenny laura කියන්නෙ මම තමයි .
    දැන් එන output එකේ කිසිම වෙනසක් නෑ.
    ------ Post added on Oct 11, 2021 at 10:02 PM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    1633970440836.png
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    stackoverflow eke picture eke damma , approve karanna awoth approve karapan

    muta support ekak deeplalla please

    stackoverflow inna enun upvote ekak demu please
    ------ Post added on Oct 11, 2021 at 11:45 PM
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    stackoverflow eke picture eke damma , approve karanna awoth approve karapan

    muta support ekak deeplalla please

    stackoverflow inna enun upvote ekak demu please
    ------ Post added on Oct 11, 2021 at 11:45 PM
    1633978109095.png

    html part එකක් ඉල්ලනව . මම මොකක්ද අෆ්ෆා දෙන්නේ ?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    html ekak nadda , kohomaada araka render une ?


    meke html nadda ?

    ------ Post added on Oct 12, 2021 at 12:56 AM
    JSON,JAVASCRIPT,CSS,MD files විතරයි මේ software එක පුරාවටම තියෙන්නේ .

    JSON,JAVASCRIPT,CSS,MD files විතරයි මේ software එක පුරාවටම තියෙන්නේ .
    හරි හම්බුනා .

    <!DOCTYPE html>
    <html>
    <head>
    <meta charset="utf-8"/>
    <meta name="viewport" content="width=device-width, initial-scale=1.0, maximum-scale=1.0, user-scalable=no, viewport-fit=cover" />
    <title>Obsidian</title>
    <link href="app.css" type="text/css" rel="stylesheet"/>
    </head>
    <body class="theme-dark">
    <script type="text/javascript" src="lib/codemirror/codemirror.js"></script>
    <script type="text/javascript" src="lib/codemirror/overlay.js"></script>
    <script type="text/javascript" src="lib/codemirror/markdown.js"></script>
    <script type="text/javascript" src="lib/codemirror/cm-addons.js"></script>
    <script type="text/javascript" src="lib/moment.min.js"></script>
    <script type="text/javascript" src="lib/pixi.min.js"></script>
    <script type="text/javascript" src="lib/nspell.min.js"></script>
    <script type="text/javascript" src="lib/purify.min.js"></script>
    <script type="text/javascript" src="lib/i18next.min.js"></script>
    <script type="text/javascript" src="lib/scrypt.js"></script>
    <script type="text/javascript" src="lib/turndown.js"></script>
    <script type="text/javascript" src="app.js"></script>
    </body>
    </html>
    ------ Post added on Oct 12, 2021 at 9:45 AM

    මේක හරියන වැඩක් නෙවෙයි වගේ .. මේ වගේ වැඩක් කරලා දෙන්න කීයක් විතර ගන්නවද සාමාන්‍යයෙන් ?
    ------ Post added on Oct 12, 2021 at 10:17 AM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මේ වගේ වැඩක් කරලා දෙන්න කීයක් විතර ගන්නවද සාමාන්‍යයෙන් ? :confused:

    advertisement ekak danna free , meke
    nathnam ikman thama
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    මේ වගේ වැඩක් කරලා දෙන්න කීයක් විතර ගන්නවද සාමාන්‍යයෙන් ? :confused:

    advertisement ekak danna free , meke
    nathnam ikman thama
    ඔයාට කරන්න බැරිද?

    ඔයාට කරන්න බැරිද?
    ගාන PM කරන්න
    ------ Post added on Oct 12, 2021 at 11:56 AM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    Thanks හැමෝටම obsidian forum එකෙන් මට help එකක් හම්බුනා . problem solved.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    ane banz , answer eka dapan meke mokata hari wadagath weyi
    මම දාල තිබ්බ custom theme එකක් හින්ද තමයි මට ඒක වැඩ කරල නැත්තෙ. හරි මම දාන්නම් code 2ක් තියෙනවා . කැමති එකක් use කරන්න පුලුවන් . මේව snippet විදිහට දාන්න ඕන .
    1. මේක දාපුවම preview mode එකේ relationship lines පෙන්නන්නේ නැ. ඒත් editor mode එකේදි පෙන්නනවා .


    .cm-hmd-list-indent .cm-tab,
    ul ul {
    position: relative;
    }
    .cm-hmd-list-indent .cm-tab::before,
    ul ul::before {
    content: "";
    border-left: 1px solid rgba(0, 122, 255, 0.25);
    position: absolute;
    }
    .cm-hmd-list-indent .cm-tab::before {
    left: 0;
    top: -5px;
    bottom: -4px;
    }
    ul ul::before {
    left: -11px;
    top: 0;
    bottom: 0;
    }

    2. මේක දාපුවම preview mode එකෙයි , editor mode එකෙයි දෙකේම relationship lines පෙන්නනවා.

    .cm-hmd-list-indent .cm-tab, li ul, li ol {
    position: relative;
    }

    .cm-hmd-list-indent .cm-tab::before, li ul::before, li ol::before {
    content: '';
    border-left: 1px solid #EEE;
    position: absolute;
    }

    .cm-hmd-list-indent .cm-tab::before {
    left: 0;
    top: -5px;
    bottom: -4px;
    }

    li ul::before, li ol::before {
    left: -11px;
    top: 0;
    bottom: 0;
    }

    එහෙනම් Good luck !!!

    1634140557702.png
     
    • Haha
    Reactions: saja